ඔයාලට හිතෙන දේ කියල යන්න. මම වැරදිකාරයෙක්ද?. ලොකු පසුතැවීමකින් ඉන්නෙ.
මම සත්තුන්ට ආදරය කරන සංවේදී කෙනෙක්. පාරේ අසරණ වෙලා ඉදල කුෂ්ටයක් එක්ක හිටිය බලු පැටියෙක් මම අරන හොද කරල ආදරයෙන් හැදුවා. එයා ගෑණු පැටියෙක් නිසා ලොකු උනාම ඔපරේෂන් කරන්න අරන් ගියා.
ආදරයෙන් හැදුවා එයාව. නරකක් කරන්න හිතකින් නෙමෙයි එකකන් ගියේ.
ඒත් දවස් දෙකකට පස්සේ හදිස්සියේ එයා හයියෙන් කෑ ගහල විනාඩි දෙකක් ඇතුලත වගේ නැති උනා. මට හිතා ගන්නවත් වෙලාවක් ඉතුරු උනේ නෑ
කිසිම අමාරුවක් පෙන්නුවෙත් නෑ. ඒ නිසා මම බයක් නැතුව හිටියා.
ඩොක්ටට උන සිද්දිය කිව්වම කිව්වෙ හාට් ඇටෑක් එකක් කියල. ඒත් මට හිතා ගන්න බෑ. කිසිම ලෙඩක් කලින් තිබුණේ නෑ. හොදට සෙල්ලම් කරල හිටියා.
මට එයාට නරකක් කරන්න කිසිම චේතනවක් තිබ්බෙ නෑ. මට ඒත් දැන් දැනෙන්නේ මම ලොකු වරදක් , පවක් කලා කියලා..
මම ලොකු අවුලකින් ඉන්නෙ. බලු පැටියෙක් තමා. ඒත් මට ලොකු දෙයක් නැති උනා වගේ.
මේක කියවන පශු වෛද්‍යතුමෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දානවද සිද්ධිය කියලා මට වැරදුන තැන හොයන්න.
. හිතල කිසිම වරදක් කලේ නෑ. මගේ කෑම එකත් දීලා හොදට සැලකුවා. ඒත් හිතට දුකයි..
එයා වෙනුවෙන් පාරෙ ඉන්න අයට කන්න දුන්නා...
හිතුන දේ ටයිප් කලා මචන්
මෙහෙම දුකක් කාටවත් ලැබෙන්න එපා. බුදු සරණයි හැමෝටම

Attachments
-
Screenshot_20210124_201341.jpg783.6 KB · Views: 98 -
Screenshot_20210124_201416.jpg746.8 KB · Views: 102 -
Screenshot_20210124_201416.jpg746.8 KB · Views: 88 -
Screenshot_20210124_201436.jpg854.7 KB · Views: 93 -
Screenshot_20210124_201359.jpg687.3 KB · Views: 92 -
Screenshot_20210124_201442.jpg871.5 KB · Views: 94 -
Screenshot_20210124_201459.jpg689 KB · Views: 98