ජාති වාදෙ අවූස්සනව කියල මගෙත් එක්ක එල්ලෙන්න එපා..![]()
මෙච්චර සංවේදී වීඩියෝ එකක මුල්ම කමෙන්ට් එක දැක්කාම මුකුත් නොකියත් බෑ...
තව තැනක මම දැක්ක කෙල්ලෙක් කියල තියෙනව ඉන්න බැරිනම් බුරුමෙට යන්න කියලා...
![]()
සමහර විට ඔය පින්තූරෙ ඇස් වලින් කඳුළු පනින එකක් තියෙන නිසා ඌ හිතන්න ඇති අඬන එකක් කියලා. ඕව්වට තරහ ගන්න එපා බන්. හැමෝම හදන්න ගියහම අන්තිමට කතා කරන්නේ මොකක් ගැනද කියලා Fact එක නැතුව යනවා.

