පව්_මේ_ළමයා

May 5, 2016
68
12
0
ජාති වාදෙ අවූස්සනව කියල මගෙත් එක්ක එල්ලෙන්න එපා..:dull:
මෙච්චර සංවේදී වීඩියෝ එකක මුල්ම කමෙන්ට් එක දැක්කාම මුකුත් නොකියත් බෑ...:(
තව තැනක මම දැක්ක කෙල්ලෙක් කියල තියෙනව ඉන්න බැරිනම් බුරුමෙට යන්න කියලා...:frown:

350s6ef.jpg


සමහර විට ඔය පින්තූරෙ ඇස් වලින් කඳුළු පනින එකක් තියෙන නිසා ඌ හිතන්න ඇති අඬන එකක් කියලා. ඕව්වට තරහ ගන්න එපා බන්. හැමෝම හදන්න ගියහම අන්තිමට කතා කරන්නේ මොකක් ගැනද කියලා Fact එක නැතුව යනවා.
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    amma ekka gedara inna welawata api gena wage wagak nethi unata api geyin pita yanawata ho dawas ganak gedara nethi wenakota lamayinge hegeem gena kolla tika tika den terenawa kolla loku weddi..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඒකට නම් ඇඬුනා මචන්.. බුදුන් වහන්සේ කිඹුල්වත්නුවරට වඩින වෙලාවේ රාහුල කුමාරයත් ඔය විදියට දුවගෙන පස්සෙන් යන්න ඇති...