*
️පවිත්‍රා - ජීවන් කැබිනට් ඇමතිධුර ගනී
️*
පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් මීට සුලු මොහොතකට පෙර කැබිනට් අමාත්‍ය ධුර වල දිවුරුම් දී තිබෙනවා.
පවිත්‍රා වන්නිආරච්චි, වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ලෙසත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ලෙස ජීවන් තොණ්ඩමන් මහතාත් දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.