වේසිට ගානක් කියවගන්න බැහැ ,,,
හැබැයි සුත්තේ එළවලු තවාන් දාන්න කයිය ...
පවිත්රට කඩේ යනවා නෙවේ. මටත් තියනවා ඔය අවුල. මටත් බින්දු ගොඩක් තියන ඉලක්කමක් කියන්න ගියාම දාහයි, දහ දාහයි, ලක්ෂයයි කියා කියා ස්ටෙප් බයි ස්ටෙප් ඉලක්කම හදාගන්න ඕනි

වේසිට ගානක් කියවගන්න බැහැ ,,,
හැබැයි සුත්තේ එළවලු තවාන් දාන්න කයිය ...

පවිත්රට කඩේ යනවා නෙවේ. මටත් තියනවා ඔය අවුල. මටත් බින්දු ගොඩක් තියන ඉලක්කමක් කියන්න ගියාම දාහයි, දහ දාහයි, ලක්ෂයයි කියා කියා ස්ටෙප් බයි ස්ටෙප් ඉලක්කම හදාගන්න ඕනි![]()

වේසිගේ කට බලපන්කො ,,,
අනේ ඉතිං මෙව්වාට රැවටිලා මුන්ව ආයෙත් උඩ තියනවනේ
ලංකාවේ ගොබ්බ හැත්ත......
ehenag,
nuwan uba hariyatama kiyapang katada uwa kattiya chndaya denta one.....???
choice deka thunak dammath kamak ne....................

අපි උබලා වගේද බන් ,,,
මේ උත්තරීතර ලංකා පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරියක්නේ
මුලින්ම මේ video එක play කරපුවම මම සිරාවටම රැවටුන පිරිමියෙක් කියල. බලපන් video එක බලන්නේ නැතුව ඕක අහල 