පවිත්‍රා_ලොල්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest

    :rofl::rofl::rofl:

    වේසිට ගානක් කියවගන්න බැහැ ,,,
    හැබැයි සුත්තේ එළවලු තවාන් දාන්න කයිය ...

    පවිත්‍රට කඩේ යනවා නෙවේ. මටත් තියනවා ඔය අවුල. මටත් බින්දු ගොඩක් තියන ඉලක්කමක් කියන්න ගියාම දාහයි, දහ දාහයි, ලක්ෂයයි කියා කියා ස්ටෙප් බයි ස්ටෙප් ඉලක්කම හදාගන්න ඕනි
    :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    පවිත්‍රට කඩේ යනවා නෙවේ. මටත් තියනවා ඔය අවුල. මටත් බින්දු ගොඩක් තියන ඉලක්කමක් කියන්න ගියාම දාහයි, දහ දාහයි, ලක්ෂයයි කියා කියා ස්ටෙප් බයි ස්ටෙප් ඉලක්කම හදාගන්න ඕනි
    :sorry:
    :lol:
    අපි උබලා වගේද බන් ,,,
    මේ උත්තරීතර ලංකා පාර්ලිමේන්තුවේ කැබිනට් මතිවරියක්නේ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :lol::lol::lol::lol:
    වේසිගේ කට බලපන්කො ,,,
    අනේ ඉතිං මෙව්වාට රැවටිලා මුන්ව ආයෙත් උඩ තියනවනේ
    ලංකාවේ ගොබ්බ හැත්ත......

    ehenag,
    nuwan uba hariyatama kiyapang katada uwa kattiya chndaya denta one.....???
    choice deka thunak dammath kamak ne....................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehenag,
    nuwan uba hariyatama kiyapang katada uwa kattiya chndaya denta one.....???
    choice deka thunak dammath kamak ne....................
    :no:
    මේ යන ක්‍රමය හරියන්නේ නැහැ බන්
    දවසින් දවස රට වලපල්ලට යන එක විතරයි වෙන්නේ
    මම කියන්නේ සියලුම චන්දදායකයන් චන්දය වර්ජනය කරන්න ඕනි
    දෙන්නම ඕනි නම් jvp එකට දුන්නට අවුලක් නැහැ
    මොකද රටේ වෙන දුෂණ වංචාවක් ගැන හරි කෑගහලා ජනතාව දැනුවත් කරන්න ඉන්නේ උන් විතරයි...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    :lol:
    අපි උබලා වගේද බන් ,,,
    මේ උත්තරීතර ලංකා පාර්ලිමේන්තුවේ කැබිනට් මතිවරියක්නේ

    ඒකත් ඇත්ත තමා :P මුලින්ම මේ video එක play කරපුවම මම සිරාවටම රැවටුන පිරිමියෙක් කියල. බලපන් video එක බලන්නේ නැතුව ඕක අහල :rofl: