පවිත්රාට උසාවියෙන් දැඩි අවවාද ඇඟිල්ලෙන් අනිමින් නීතිඥයාට උපදෙස් දුන් පවිත්රාට උසාවියෙන් දැඩි අවවාද පාර්ලිමේන්තු මන්ත්රීනි පවිත්රා වන්නිආරච්චි ඊයේ අධිකරණයේදී කොළඹ අතිරේක මහෙස්ත්රාත් අරුණි ආටිගල මහත්මියගේ දැඩි අවවාද කිරීමකට ලක්ව තිබෙනවා