පවුම 39,000කින් බහියි

monson

Well-known member
  • May 7, 2007
    25,562
    28,451
    113
    මේ මස ආරම්භයේ දී මෙරට රන් වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක සටහන් වූ මිලට වඩා රුපියල් 39,000කින් අද (09) වන විට කැරට් 24 රන් පවුමක මිල ගණන් අඩුව තිබෙනවා.

    ඒ මෙම මස ආරම්භයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24ක රන් පවුමක මිල ලෙස සටහන් වූ රුපියල් 184,000කට සාපේක්ෂව අද කැරට් 24ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසයි.

    මේ අතර මේ මස මුල දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වූ 170,000ට සාපේක්ෂව අද පැවතියේ රුපියල් 134,000ක මිලක්.

    - https://www.hirunews.lk/329458/පවුම-39000කින්-බහියි
     
    • Love
    • Like
    Reactions: eksudda and EVC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,986
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    z18qs95bd6o91.png