පවුලක අයෙක් ආසාදිත වුණාම මුළු පවුලම ආසාදිත වෙනවා.. Exit PCR නැවැත්වුවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    danna tharama thami, hithan inne mun kiyna serama aththa kiyala

    පවුලක එක් කොරෝනා ආසාදිතයෙන් හමු වූ පසු මුළු පවුලම පාහේ කොරෝනා ආසාදිතයන් වන බවත් Exit PCR පරීක්ෂණ නැවතූ බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    දෛනික PCR පරීක්ෂණ අඩුවීම පිළිබඳව දෙරන රූපවාහිනි නාළිකාව සමඟ ඒ මහතා මෙසේ පැහැදිලි කළේය.

    “පොසිටිව් රේට් එක එක හා සමාන විය හැකියි. මොකද වසංගත රෝග විශේෂඥවරුන් තීරණය කරනු ලබන ඉලක්ක කරගෙන තමයි මේක කරන්නෙ. පසුගිය කාලෙදි Exit PCR කියලා එකක් කළා. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔහුගේ ආශ්‍රිතයින් ඉන්න මුළු නිවසෙම අය නිරෝධායනය කරලා දින 14ක් ඇතුළත ඔවුන්ව නැවත පරීක්ෂණයකට භාජනය කරනවා. එහිදී, අද මේ තියෙන වසංගත ප්‍රභේදය අනුව ඔක්කොම වගේ බහුතරයක් පොසිටිව් වෙච්ච තත්වයක් තිබුණා.

    ඉතිං ඒක හින්දා ඉදිරි කාලයෙදි මේක වෙනුවෙන් වැය කරන්නෙ නැතුව ඉලක්ක කරගෙන අලුතින් ආසාදිතයින් සොයාගන්න ක්‍රමවේදයක් ඇතිකරන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනවා මේ වනවිටත්. ඒ අනුව යම්කිසි අඩුවක් තිබෙන්න පුළුවන්.

    එපමණක් නෙවෙයි, පසුගිය කාලෙදි විශේෂයෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රයේ විශාල වශයෙන් PCR පරීක්ෂණ ගොඩගැහිලා දවස් 4 – 5 – 6 – 7ක ප්‍රතිඵල ලබානොදී තිබුණා. එමගින් වුණේ දවස් පහක – හතක ප්‍රතිඵල ලැබුණායි පස්සේ බලනකොටත් ඒ අය එහෙ මෙහෙ ගිහිල්ලා තිබ්බ තත්වයෙන් වෙනස් තත්වයක් ඇතිවෙලා තිබ්බා.

    ඒ අනුව යම් යම් දේවල් කරනු ලැබුවා. මේක කොයිවෙලාවකවත් අඩු කරලා මේ සංඛ්‍යාවන් අඩුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ. සෞඛ්‍ය විශේෂඥවරුන් මේ පිළිබඳව විශ්ලේෂණයක් කරලා කරන ක්‍රියාවලියක්”
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    :yes:
    _ B U M P _
    :yes:
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    එතකොට පවුලේ අනිත් අයත් ආසාදිතයන් ගානට එකතු වෙනවද?
    නැත්නම් දැන් ආසාදිතයන් කියල කියන්නේ “ආසාදිත පවුල්” ගානද? :rofl:
     
    • Love
    Reactions: Smartm

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එතකොට පවුලේ අනිත් අයත් ආසාදිතයන් ගානට එකතු වෙනවද?
    නැත්නම් දැන් ආසාදිතයන් කියල කියන්නේ “ආසාදිත පවුල්” ගානද? :rofl:
    එක ගෙදරක 4 දෙනෙක් ඉන්නවා නම් 1ක් positive ටෙස්ට් උනොත්, ඌ විතරයි දත්ත වලට යන්නේ. අනිත් 3 දෙනාත් positive විදිහට තමයි සලකන්නේ, හැබැයි ටෙස්ට් කරන්නෙත් නෑ, දත්ත වලට යන්නෙත් නෑ. 🤦‍♂️

    මුංගේ තියරි වලට අනුව 4ක් ඉන්න ගෙදරකින් වාර්තා වන හැම 1 කාටම වාර්තා නොවන 3 දෙනෙක් ඉන්නවා.😆

    ඉස්සරහට මවාපාන්ඩ හදපු දත්ත හොඳ වෙයි, ඇත්ත රෝගීන් ගානයි මරණ ගානයි වැඩි වෙයි. දැන් වීගෙන යන්නෙත් ඒකනේ
    ------ Post added on May 31, 2021 at 8:54 AM
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    exit pcr thiya.. gedara kenek positive unama anik minissunata pcr karanneth na.. baya nisa api private kara gaththa durdens eke mobile pcr unit eka gennagena.. dan ada thama ape qurantine iwara wena dawasa. balamu PHI gen call ekak wath ei da kiyala..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,284
    113
    පවුල් පොකුරු ගාණෙන්ද කියන්නේ එතකොට?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක ගෙදරක 4 දෙනෙක් ඉන්නවා නම් 1ක් positive ටෙස්ට් උනොත්, ඌ විතරයි දත්ත වලට යන්නේ. අනිත් 3 දෙනාත් positive විදිහට තමයි සලකන්නේ, හැබැයි ටෙස්ට් කරන්නෙත් නෑ, දත්ත වලට යන්නෙත් නෑ. 🤦‍♂️

    මුංගේ තියරි වලට අනුව 4ක් ඉන්න ගෙදරකින් වාර්තා වන හැම 1 කාටම වාර්තා නොවන 3 දෙනෙක් ඉන්නවා.😆

    ඉස්සරහට මවාපාන්ඩ හදපු දත්ත හොඳ වෙයි, ඇත්ත රෝගීන් ගානයි මරණ ගානයි වැඩි වෙයි. දැන් වීගෙන යන්නෙත් ඒකනේ
    ------ Post added on May 31, 2021 at 8:54 AM

    මෙහේ උනුත් ඕක කළා. මම දන්න කෙනෙක්ට පොසිටිව් වුනා, මිනිහා ලියවුනා නමුත් පස්සේ ගෙදර හිටි අනික් තුන්දෙනාට හැදුනා. ඒ අය ගැන රෙකෝඩ්ස් නෑ. ඒ අය සෙල්ෆ් අයිසොලේට් 🤬🤬

    දෙන විස්තර හතරෙන් වැඩිකරලා ගනන් හදාගනිල්ල😑
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    exit pcr thiya.. gedara kenek positive unama anik minissunata pcr karanneth na.. baya nisa api private kara gaththa durdens eke mobile pcr unit eka gennagena.. dan ada thama ape qurantine iwara wena dawasa. balamu PHI gen call ekak wath ei da kiyala..
    මෙන්න ඇත්ත තත්වය 😔. අපේ ගෙවල් ලඟ උන්ටත් මේ තත්ත්වය මයි. එක්කෙනෙක්ව අරන් ගියා. අනිත් අයව ටෙස්ට් කරලා නෑ. මේ යන්නේ දෙවෙනි සතිය. උන්ගේ තාත්තාට දවස් ගානක ඉදන් කැස්ස. කතා කරාම කියලා, අමාරු උනොත් 1990 කතා කරන්න කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    ponnayo nethi koti athi karala rate prasna hanganna hadanne nethuwa awilla balapan, thoge maha ewun karana moda weda.
    okunta kiyapan rate minissu ubawage moda ne kiyala.