
යහපාලනේ
විලිලැජ්ජාව නැතිකම යනු, තමන්ගේ එකාගේ පවුල්වාදයට එරෙහිනොවිච්ච වහලුන් අනිත් එකාගේ පවුල්වාදයට විරුද්ධවීමය.
විලිලැජ්ජාව නැතිකම යනු, තමන්ගේ එකාගේ පවුල්වාදයට එරෙහිනොවිච්ච වහලුන් අනිත් එකාගේ පවුල්වාදයට විරුද්ධවීමය.

තොපිනේ පොන්ස් nepotism කියා කියා ඇඩුවේ. තොපේ hypocrisy විතරයි මෙතන තියෙන්නේ.
ethakot eke anith pettha.eka eeta wada ekkne.pawul wadadayat thitha kiww ewun thitha thiyanw thiya eeta erehiwath noweema wililejjakamak noweida?![]()

සුදුසුකම් තියෙනවා නම්, එරෙහිවෙන්න බෑනේ බන්.
හැබැයි TNL වැඩේට නම් අපි විරුද්ධයි.
මේවට පවුල්වාදය කියනව නම් ආර්ථිකෙන් 60-70% ද කොහෙ එකම පවුලකින් වෙන් කරගත්තු එකට කියන්න වචන නෑ.
අපිත් කැමතියි මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් පත්කරගන්න. ඒත් එකට අවස්ථාවකුත් නෑ. සුදුසු විපක්ෂයකුත් නෑ. මුනුත් හොරු කියලා හිටපු හොරුන්ට දෙන්න බෑනේ බ්‍රෝ![]()
masa 5di mehema nm awurudu 5 kohom weid?අපිත් කැමතියි මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් පත්කරගන්න. ඒත් එකට අවස්ථාවකුත් නෑ. සුදුසු විපක්ෂයකුත් නෑ. මුනුත් හොරු කියලා හිටපු හොරුන්ට දෙන්න බෑනේ බ්‍රෝ![]()

hikz.meka hodaimasa 5di mehema nm awurudu 5 kohom weid?
මුනුත් හොරු කියල දැන දැන මොකෝ බං පස්සෙන් යන්නෙ බ්‍රෝ ?![]()