පවුල්වාදය හා සහෝදර ප්‍රේමය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පවුල්වාදය හා සහෝදර ප්‍රේමය

    12729038_188591401511368_3543992416158174844_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    විලිලැජ්ජාව නැතිකම යනු, තමන්ගේ එකාගේ පවුල්වාදයට එරෙහිනොවිච්ච වහලුන් අනිත් එකාගේ පවුල්වාදයට විරුද්ධවීමය.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    විලිලැජ්ජාව නැතිකම යනු, තමන්ගේ එකාගේ පවුල්වාදයට එරෙහිනොවිච්ච වහලුන් අනිත් එකාගේ පවුල්වාදයට විරුද්ධවීමය.

    තොපිනේ පොන්ස් nepotism කියා කියා ඇඩුවේ. තොපේ hypocrisy විතරයි මෙතන තියෙන්නේ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ethakot eke anith pettha.eka eeta wada ekkne.pawul wadadayat thitha kiww ewun thitha thiyanw thiya eeta erehiwath noweema wililejjakamak noweida?:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    තොපිනේ පොන්ස් nepotism කියා කියා ඇඩුවේ. තොපේ hypocrisy විතරයි මෙතන තියෙන්නේ.

    සුදුසුකම් තියෙනවා නම්, එරෙහිවෙන්න බෑනේ බන්.
    හැබැයි TNL වැඩේට නම් අපි විරුද්ධයි.
    මේවට පවුල්වාදය කියනව නම් ආර්ථිකෙන් 60-70% ද කොහෙ එකම පවුලකින් වෙන් කරගත්තු එකට කියන්න වචන නෑ.

    ethakot eke anith pettha.eka eeta wada ekkne.pawul wadadayat thitha kiww ewun thitha thiyanw thiya eeta erehiwath noweema wililejjakamak noweida?:P

    අපිත් කැමතියි මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් පත්කරගන්න. ඒත් එකට අවස්ථාවකුත් නෑ. සුදුසු විපක්ෂයකුත් නෑ. මුනුත් හොරු කියලා හිටපු හොරුන්ට දෙන්න බෑනේ බ්‍රෝ ;)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සුදුසුකම් තියෙනවා නම්, එරෙහිවෙන්න බෑනේ බන්.
    හැබැයි TNL වැඩේට නම් අපි විරුද්ධයි.
    මේවට පවුල්වාදය කියනව නම් ආර්ථිකෙන් 60-70% ද කොහෙ එකම පවුලකින් වෙන් කරගත්තු එකට කියන්න වචන නෑ.

    අපිත් කැමතියි මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් පත්කරගන්න. ඒත් එකට අවස්ථාවකුත් නෑ. සුදුසු විපක්ෂයකුත් නෑ. මුනුත් හොරු කියලා හිටපු හොරුන්ට දෙන්න බෑනේ බ්‍රෝ ;)

    hikz.meka hodai:Pmasa 5di mehema nm awurudu 5 kohom weid?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අපිත් කැමතියි මේ ආණ්ඩුව නැතුව වෙන ආණ්ඩුවක් පත්කරගන්න. ඒත් එකට අවස්ථාවකුත් නෑ. සුදුසු විපක්ෂයකුත් නෑ. මුනුත් හොරු කියලා හිටපු හොරුන්ට දෙන්න බෑනේ බ්‍රෝ ;)

    මුනුත් හොරු කියල දැන දැන මොකෝ බං පස්සෙන් යන්නෙ බ්‍රෝ ? :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    hikz.meka hodai:Pmasa 5di mehema nm awurudu 5 kohom weid?

    අවුරුදු 5ක් යද්දි මහින්දගේ දූශනයට සමානව හෝ ඊට වැඩියෙන් උනත් කරන්න පුළුවන්.

    මුනුත් හොරු කියල දැන දැන මොකෝ බං පස්සෙන් යන්නෙ බ්‍රෝ ? :rofl:

    පස්සෙන් යෑමක් නෑ. අතීතය අමතක කට්ටියට මතක් කිරීමක් කරනවා විතරයි.
     
    • Like
    Reactions: U-tag