පවුල් ප්‍රශ්න විසදමු

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කම්මුලට ගහපන් චටාාස් ගාල. ඊට පස්සේ කියව්වොත්. ඔලුව කකුල් දෙක මැද්දේ ගහගෙන පිට මැද්දැවට දීපන්.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම දෑකල තියන ගොඩක් පවුල් වල ගෑනු ඔය විදියට හෑසිරෙන්නේ මචන් උබ එකිව දාල ගියත් එකිට අවුලක් නෑති විදියේ හෙතු තියන නිසා.. උබ නෑති උනත් එයට ජොබක් තියනවා..අම්මා තාත්තා පවුලේ අය ඉන්නවා... මේ හෙතු නිසා මහන්තත්ත කමක් තියෙනවා.. ගොඩක් වෙලාවට ගෙවල් වලින් තමා ඔය විසබීජ ඔලුවට දාන්නේ උබ බය වෙන්නේ එපා..උබට මොනවද අඩු? අපි ඉන්නවා මොන දේ උනත් ඔය වගේ එව ඔලුවට දාල.. ඔනවට වඩා ඉවසන්න ගියාමත් ගෑනු කරේ නගිනවා...ආදරේ උනත් ඔනවට වඩා පෙන්වන්න නරකයි.. දෑන් හරි ට්‍රයි කරපන් ටිකක් සෑරට ඉදලා.. එයාටත් එපානම් උබටත් එපා වගේ පොඩි ලයින් එකක් දීපන්.. පුලුවන් තරම් ඉක්මනට පෑටියෙක් හදාගනින් එටකොට ඔය හෑමොගෙම හුලන් බහිනවා.. තව දෙයක් තමා බන් ගෑනුන්ව හම්බ කරන්න යෑව්වම උන්ගෙයි අපෙයි තියෙන පරතරය අඩු වෙනවා බන්..හෑමොම එහෙම නෑ එත් බහුතරයක් එහෙමයි..බහුතරයක් ප්‍රශ්න වලටත් මුල එකයි..:yes::yes::yes:

    ඔයවගේ ගෑනු එක්ක පැටව් හැදුවොත් හොදට තියෙයි... ඒ දරුවත් අනාතයි...

    ගෑනි හැදෙනකන් පැටව් නම් හදන්න එපා කොල්ලෝ සදා අනාතයි...
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    සරත් විජේසූරිය සර්ගේ පොත් වගයක් තියෙනවා. අතීතය ගුරුවරයෙකි. ජීවිතයට ගරු කරන්න. සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
    https://www.youtube.com/watch?v=EK8WHY5d-Qg මේ ටික අහන්න.දෙන්නත් එක්ක. බැරිමනම් සර්ව හම්බවෙන්න කොළඹ කැම්පස් එකේදී. ඒ සම්බන්ධව ඒ සර් හොඳම ප්‍රවීණයෙක්
     

    satharawaram

    Member
    Jul 15, 2016
    18
    1
    0
    iStock_000019993186XSmall.jpg


    මචන් මම දකින යථාර්තය කෙලින්ම කියන්නම් බොරුවට උබේ හිත සනසන්න හදන්නේ නැතිව :yes::yes:

    :confused:. මචන් මනුස්ස සමාජය මොනතරම් දියුනුවුනත් දැනුමින් ඉහලට ගියත් හැමදාම මිනිසුන්ගේ හිත තුල වදදුන්නු, ගැටුණු, අවසානයේ මනුස්ස ගාතන වලට පවා ගිය කරුණු 3 තියනවා : 1. ආගම , 2. ජාතිය 3. කුලය . ඔය මොනවා කලත් තව අවුරුදු 1000වත් යනකම් ඕවා මිනිස්සුන්ගේ හිත්වලින් යන්නේ නෑ !!! එකහින්ද සමහරු උපදෙස් දෙනවා වගේ, වැඩිහිටියන්ට/හාමුදුරුවන්ට කියල පැහැදිලිකරලදිලා හරි අද්‍යපනයෙන් හෝ අත්දැකීම් වලින් ඉහල ගියකියල හරි, ආදරයේ උපරිමයෙන් බැදුනා කියල හරි උබට තියන ඔය ප්‍රශ්නය විසදෙන්නේ නෑ; නමුත් ඉහත කරනා නිසා
    ප්‍රශ්නය යටයන්න පුළුවන්. නමුත් කවදාහරි දවසක දෙපාර්ශවයම කෝපයේ උපරිමටය ගියවිටක අනිකාට අපහාස කිරීමේ අවසන් තුරුම්බුව විදිහට "ඔයාගේ ගොන් මොළේට කවදාවත් තේරෙන්නේ නෑ , ඔය කුලේ උන්ගේ හැටි ඔහොම තමා, අනේ මට බැරිවුනානේ ගැලපෙන තැනකින් කසාදයක් කරගන්න " කියන වචනටික අනිවාර්යයේනම් මුනට දමගහනවා !!!! :yes::yes:

    :confused:. දෙවෙනි කාරණය තමයි: ගෑනුන්ට කිසිම දෙයක් තර්කානුකුලව පැහැදිලි කරන්න යන්න එපා!!! උන්ට logic තේරෙන්නේ නෑ !! තේරුනත් නෑ වගේ පෙන්නලා උන්ගේ මතේම එල්ලිලා ඉන්නවා . එකහින්ද කරන්න තියන එකම දෙය එකිනෙක කාරනා අරගන ඒවාට ගැටෙන්නේ නැතුව පවුලේ පොදු control එක උබේ අතට ගන්න එක.

    :confused:. තුන්වෙනි කරණය තමයි: විවාහයේ අමාරුම කාලය පලවෙනි අවුරුදු 2 ගතකිරීමයි. පහුවෙනකොට ප්‍රශ්න විසදෙන එක කෙසේවෙතත් අපි ප්‍රශ්නත් එක්ක ජිවත් වෙන්න පුරුදුවෙනවා ...

    :confused:. හතරවෙනි හා අවසාන කරුණ තමයි: දික්කසදයකට යනවා කියනඑක පාපයක් හෝ අවමානයක් නොවන බව අවබෝද කරගැනීම !!! සමාජය තනිකරම බොරු යකෙක් දික්කසාදය ගැන මවල තියෙන්නේ.... අපේ ජිවිත කාලය කෙටියි, තරුණ කාලය ඉතා කෙටියි ඒ නිසා ජීවිතය විදව විදව ඉන්නවට වඩා වෙනඑක හොදයි කියලයි මම හිතන්නේ ....

    *** ඔයාට ඕනෙනම් මට PM කරන්න තව මොනවහරි අදහසක් දැනගන්න ඕනෙනම්. මිනිහෙක් මානසිකව වැටිලා ඉන්නකොට ඇහුන්ක්න්දෙනෙකත් ලොකුදෙයක් කියලා මම දන්නවා එනනිසා තමයි වෙලාව අඩුවුනත් මෙතන type කලේ.
    ජයවේවා !:yes:
    ස්තූතියි මචන් උදව් කරන්න හදනවාට.. කේන්තිය පාලනය කර ගන්න ඒක තමා හොදම දේ කියලා මට වැටහුනා... මම ඒ් ගැන ධර්ම දේශනාවකින් අැහුවා. ඒ්යත් ඒ්ක අැහුවා.. දැන් නම් හරි.. මම තේරුම්ගත්ත දේ තමයි.. බිරිදක් කර ගත්තට හැම ගතිගුණයක්ම ඒ්යාගෙන් බලාපොරොත්තු වීම.. වැරැද්දක්. ඒ්යාට හොද ගතිගුණ ගොඩක් තියෙනවා.. ඒ් ගැන හිතලා හිත හදා ගන්නවා..