මගේ හස්බන් අරක්කු සිගරට් බොන්නේ නෑ ...සමාජ ශීලිත් නෑ.. හම්බකරන හැම රුපියලමත් ගෙනත් දෙනවා .. ගෑනූ පස්සේ යන්නේත් නෑ.. මට තියෙන ප්‍රශ්නය තමයි. මේ ලොකේ සිහියෙන් නෙවෙයි ඉන්නේ.. කිසිම දෙයක් මතක නෑ..කතා කරාට ඇහෙන්නේ ත් නෑ .නිකන් ඉන්න හැමවෙලෙම 4න් එකේ ගෙම් ගහනවාපිස්සුවෙන් වගේ.. ඒ වෙලාවට බාබා ඇඩුවත් ගානක් නෑ.ඔහේ ඉන්නවා. ක බාබාට ආදරය කරන්නෙත් නෑ .වෙන තාත්තලා වගේ කිසි දෙයක් එයාට රතෙරෙන්නේ නෑ ආදරය කරන්නවත් දන්නේ නෑ.. එයා ගැන විතරයි හිතන්නේ.. කතා බහක් ව්ත් නෑ.. . බල්ලෙක් ඉන්නවා බාල්ලට නම් ආදරය කරනවා බාබාට වැඩියෙන්. . 4න් එකේ විඩියෝ බලනවා එවාට කමෙන්ට් කරනවා ඔච්චරයි දන්නේ.. අඩුම උපන්දිනේකට තෑග්ග ක්වත් ජීවිතේට අරන් දිලා නෑ.. සමන්‍ය මපිරිමියෙක් වගේ නෙවෙයි එයා ජිවත් වෙන්නේ .. මන් මෙකට මොනවද කරන්න ඔනේ .. එයා එක්ක ප්‍රශ්න කතා කරලා නම් විසද ගන්න බෑ .. මොනවාම හරි දෙයක් කියනවා .. අනික කතා කරන්නවත් එන්නේ නෑ .. නිදි මතයි කියනවායි..මහන්සි කියනවායි..
https://www.facebook.com/share/p/CC3hsFgVL9tgnCnS/
https://www.facebook.com/share/p/CC3hsFgVL9tgnCnS/
Last edited:



post eka dapu eka antonymous dammata comment dana unge redi illene bn.

