පවුල් ප්‍රශ්න ....

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මගේ හස්බන් අරක්කු සිගරට් බොන්නේ නෑ ...සමාජ ශීලිත් නෑ.. හම්බකරන හැම රුපියලමත් ගෙනත් දෙනවා .. ගෑනූ පස්සේ යන්නේත් නෑ.. මට තියෙන ප්‍රශ්නය තමයි. මේ ලොකේ සිහියෙන් නෙවෙයි ඉන්නේ.. කිසිම දෙයක් මතක නෑ..කතා කරාට ඇහෙන්නේ ත් නෑ .නිකන් ඉන්න හැමවෙලෙම 4න් එකේ ගෙම් ගහනවාපිස්සුවෙන් වගේ.. ඒ වෙලාවට බාබා ඇඩුවත් ගානක් නෑ.ඔහේ ඉන්නවා. ක බාබාට ආදරය කරන්නෙත් නෑ .වෙන තාත්තලා වගේ කිසි දෙයක් එයාට රතෙරෙන්නේ නෑ ආදරය කරන්නවත් දන්නේ නෑ.. එයා ගැන විතරයි හිතන්නේ.. කතා බහක් ව්ත් නෑ.. . බල්ලෙක් ඉන්නවා බාල්ලට නම් ආදරය කරනවා බාබාට වැඩියෙන්. . 4න් එකේ විඩියෝ බලනවා එවාට කමෙන්ට් කරනවා ඔච්චරයි දන්නේ.. අඩුම උපන්දිනේකට තෑග්ග ක්වත් ජීවිතේට අරන් දිලා නෑ.. සමන්‍ය මපිරිමියෙක් වගේ නෙවෙයි එයා ජිවත් වෙන්නේ .. මන් මෙකට මොනවද කරන්න ඔනේ .. එයා එක්ක ප්‍රශ්න කතා කරලා නම් විසද ගන්න බෑ .. මොනවාම හරි දෙයක් කියනවා .. අනික කතා කරන්නවත් එන්නේ නෑ .. නිදි මතයි කියනවායි..මහන්සි කියනවායි..

    https://www.facebook.com/share/p/CC3hsFgVL9tgnCnS/
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,337
    113
    හඳට කිට්ටුව

    ado....
     
    • Like
    Reactions: dfgrendezvous

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ado no, eke comment wala seratama ehemai :D :rolleyes: post eka dapu eka antonymous dammata comment dana unge redi illene bn.

    :rolleyes::rolleyes: ahala pahala unta hodai ithin
     
    • Sad
    Reactions: dfgrendezvous

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,310
    113
    ප*යාගල
    sorry.com
    bro whaat!!

    Like Hyundai said , there is no such thing called pleasing women. its too sad that women doesn't choose honest people. they only attracted to looks and money

    should be @Solo Rider

    මරු ගෘප් එක... :baffled:

    2024 බබාලා ගේන්න ඉන්න අම්මලා :baffled: :baffled: :baffled:

    ------ Post added on Jun 5, 2024 at 12:36 AM
    kari group eka.
    ------ Post added on Jun 5, 2024 at 2:19 AM

    Badu gahuwath arakku cigarette biwwath unta caring wage pennana unta thamai ganu kamathi
    this is sad truth.
    ------ Post added on Jun 5, 2024 at 2:19 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සුන්ට මාර ප්‍රශ්ණ තියෙන්නේ.

    සඳුදා නිවාඩුවක් දාල මමයි වයිෆුයි සතියක නිවාඩුවෙන් පස්සේ පුතාව ඉස්කෝලේ දාන්න ගියා. මගදි පුතාගේ යාලුවෙක්ගේ අම්ම කෙනෙක් මගේ වයිෆ්ගෙන් අහනවා ඇයි දෙන්නම ආවේ? ළමය දාල මොනවද කරන්නෙ? අද දෙන්නටම වැඩ නැද්ද? කියල. අපිත් ඉතින් වැඩ නෑ, උදේට කන්න ගිහිල්ල පස්සේ ශොපින් කරන්න යනව කිව්වම ඒ ගෑනි කියනවා මගේ හස්බනඩ් කවදාවත් මාත් එක්ක ශොපින් යන්නේ නෑ, කන්න එලියට යන්නෙත් නෑ. එකම පාරක් ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ ඉද්දී දවස වෙනස්කරපු නිසා ළඟින් හිටියා, එච්චරම තමයි කියල. 😶

    ඒ පවුලට හැමදේම තියෙනවා ඒත් හිතේ සතුට නෑ.
    ගෑනු මිනිස්සු එකට ගමන් බිමන් ගියත් හූල්ලනවා, මොන ජීවිතද, මොකට ජීවත් වෙනවද මන්දා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටෝක් කරොත් ගහතෑකි ද
    උඩ්න්ම පුලුවන්. ඉස්සර ඉඳලම අඳුනන ගෑනු එක්ක හැමිනෙන්න යන්නේ නෑ බං. බැන්දට පස්සේ කොහොමත් නෑ. ලංකාවේ ඉද්දී ඔෆිස් එකේම කොච්චර කෙල්ලෝ දුක කියාගෙන ආවද, පුලුවන් තරන් පවුල් එකතුකරා මිසක් පවුල් කඩන්න නං ගියේ නෑ.
    මම අඩුගානේ කොච්චර කැමති වුනත් යාලුවෙක් අතෑරපු කෙල්ලෙක්ටවත් සෙට්වෙන්න හදල නෑ. මට ඊට වඩා උන්ගේ යාලුකම වටින නිසා.😐😶