පවුල් පිටින් බෝම්බ පුපුරුවා ගැනීමට පෙර

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පවුල් පිටින් බෝම්බ පුපුරුවා ගැනීමට පෙර

    සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යද්දී සිය දරු පවුල් සමග බෝම්බ පුපුරුවා ගත් ජාතික තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයේ ස්වයං ඝාතකයන් තිදෙනා ඊට පෙර පටිගත කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ වී තිබේ. ඒ වීඩියෝවෙන් ඔවුහු මෙසේ පවසා සිටිති.

    “ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”

    මේ වීඩියෝවෙන් පැහැදිලි වන්නේ ඔවුන් සිටින ස්ථානය පිලිබඳ ඔත්තුව ආරක්ෂක අංශ වලට ලැබී ඇති බවත් දැන් දැන් වැටලීම සිදුවන බවත් ඔවුන්ට ආරංචි වී ඇති බවයි.

    වාර්තා වන අන්දමට වැටලීමට පෙර මේ පිරිස තමන් අත තිබූ මුදල් අවට සිටි මිනිසුන්ට විසි කරමින් බෙදා හැර ඇත. ඔයගොල්ලන් වෙනුවෙන් අපි ජීවිත පූජා කරනවා යයි කියමින් මුදල් බෙදා තිබේ.

    මේ ස්වයංඝාතනයෙන් නිවස තුල පිරිමි 3 ක් ද, කාන්තාවන් 3 ක් ද, දරුවන් 6 ක් ද නිවසින් පිටත තවත් 3 ක් ද ඇතුළු 15 ක් මිය ගියහ. ආරක්ෂක අංශ නිවස තුලට ඇතුළු වන විට එක් දරුවෙක් සහ තුවාල ලැබූ එක් කාන්තාවක් එහි සිටි අතර දෙදෙනා රෝහල් ගත කරනු ලැබූහ.

    කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය

    සයින්දමරුදු ස්වයංඝාතකයන් සිය දරු පවුල් සමග සිය දිවි නසා ගැනීමට ‌පෙර නිකුත් කළ වීඩියෝවක්.. එක් අයෙකු බඩේ ‌බෝම්බය බැඳගෙන සිටී.
     
    • Like
    Reactions: ruchira55

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මොන හිතකින්ද බං තමන්ගේ දරුවෝ මරන්නේ?? කාලකන්නි ආගමක් මේක, මිනිසුන්ගේ මිනිසත් කම නැති කරන ආගමක්.
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    මොන හිතකින්ද බං තමන්ගේ දරුවෝ මරන්නේ?? කාලකන්නි ආගමක් මේක, මිනිසුන්ගේ මිනිසත් කම නැති කරන ආගමක්.

    මේ මිනිස්සු ඇත්ත දන්න අය නෙවෙයි.නමුත් යම් අරමුනක් වෙනුවෙන් තමන්ගේ සල්ලි දරුවො ඔක්කොම බල්ලට දාලා මැරෙනවා.සමහර මැරුන එවුන් බිලියන ගනන් සල්ලි තිබුන අය.ඔක්කොම අතෑරලා යම් කිසි අරමුනක් වෙනුවෙන් මැරෙනවා.මේවා මෝසාඩ් කුමන්ත්‍රනද දන්නෙත් නෑ.සමහර එවුන් වෙන එවුන් බිල්ලට දීලා තමන් වීරයෝ වගේ ජීවත් වෙනවනේ.අපායේ උනත් ඒ වගේ එවුන්ට වඩා වැඩි තැනක මුන් ඉඳී.අල්ලා කොහොමත් මුන්ට සත්‍ය කියලා දීලා අපායට දායි.මේ වගේ බ්‍රේන් වොෂ් වෙන්න තරම් මෝඩයො ඕන තරම් ඉන්නවා.උන්ගේ උගත්කම ස්ටේටස් එක ඒකටම අදාල නෑ.උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ එකක් නෙවෙයි.:lol:
     
    අනේ පලයන් බූරුවෝ යන්න බොරුකියන්නේ නැතුව. උබේ මුහම්මදා තමයි මේ ත්‍රස්තවාදේ උල්පත. බොරුවට මොසාඩ්,CIA කිය කිය සුද්ද කරපන්, අපි ගොන්නු නෙවෙයි!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මොන හිතකින්ද බං තමන්ගේ දරුවෝ මරන්නේ?? කාලකන්නි ආගමක් මේක, මිනිසුන්ගේ මිනිසත් කම නැති කරන ආගමක්.
    :yes::yes:
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    අනේ පලයන් බූරුවෝ යන්න බොරුකියන්නේ නැතුව. උබේ මුහම්මදා තමයි මේ ත්‍රස්තවාදේ උල්පත. බොරුවට මොසාඩ්,CIA කිය කිය සුද්ද කරපන්, අපි ගොන්නු නෙවෙයි!

    නෑ ඉතින්,මේ රටේ අනිත් මිනිස්සුන්ගේ ලේ,මලකඳන් විකුනලා වීරයො උන පවුල් ඉන්නවනේ.යුද්දෙත් විකුනගෙන කෝටි ගනන් හම්බ කරගත්ත.උන්ට වඩා මුන් දශමයක් හරි උඩින් ඉඳී:lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    megollange muhuna dakkama katha karana widiha dakkama kenthi yanawa, mewunta mona jihad da buru pati tikak, enawa nam hariata karanawa, nikan inna minissunwa marawane netthuwa, thota swargaya nemei, thota labenne uru pitiyak, oya ahinsaka lamai thamai duka.