පවුල් වෙච්ච ජෝඩුවේ මූණු එකවගේ පේන එක

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    කිසිම ඥාති සබඳතාවයක් නැතුවත් ඔය සමහර කසාඳ බැඳපු ගෑනිගෙයි මිනිහගෙයි මූණු නිකන් එකවගේ පේන්නෙ කොහොමද බන්. ළමයින්ගේ ඒ ලක්ෂණ තියෙන්න පුළුවන්නෙ. ඒත් අරුං දෙන්නගේ මූණු එකවගේ වෙන්නෙ කොහොමද බන්🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,115
    113
    කිසිම ඥාති සබඳතාවයක් නැතුවත් ඔය සමහර කසාඳ බැඳපු ගෑනිගෙයි මිනිහගෙයි මූණු නිකන් එකවගේ පේන්නෙ කොහොමද බන්. ළමයින්ගේ ඒ ලක්ෂණ තියෙන්න පුළුවන්නෙ. ඒත් අරුං දෙන්නගේ මූණු එකවගේ වෙන්නෙ කොහොමද බන්🤣
    https://www.menshealth.com/sex-women/a19539970/are-you-dating-your-mom/
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    කිසිම ඥාති සබඳතාවයක් නැතුවත් ඔය සමහර කසාඳ බැඳපු ගෑනිගෙයි මිනිහගෙයි මූණු නිකන් එකවගේ පේන්නෙ කොහොමද බන්. ළමයින්ගේ ඒ ලක්ෂණ තියෙන්න පුළුවන්නෙ. ඒත් අරුං දෙන්නගේ මූණු එකවගේ වෙන්නෙ කොහොමද බන්🤣
    උඹටත් හරි උත්තරක් නැතිනිසා chatgpt ගෙන් ඇහුවම කිව්වේ මෙහෙම.

    ඒකට හේතු කිහිපයක් තියෙනවා බන්.

    1. මනසික හේතු (Spousal Convergence) – කාලයක් එක්ක ඉඳිද්දි එකිනෙකාගේ හේස්තෝපස්ත විලාසිතා, මුහුණේ හැඩය, හෝ හැසිරීම් සැලසුම්වෙලා එළියට එනවා. එකිනෙකාගේ අනන්‍යතාව අනාවරණය කරන facial expressions, body language, වගේ දේවල් influence වෙන නිසා කාලයක් යනකොට වියමනක් ඇතිවෙනවා.
    2. සමාන රුපලාවන්‍ය ගුණ (Assortative Mating) – සමහරක් මිනිස්සු මනෝවිද්‍යාත්මකවම තමන්ට සමාන features (මුහුණේ හැඩය, හෙයාර් ටෙක්ස්චර්, complexion) තියෙන කෙනෙක් එක්ක attract වෙනවා. එහෙම උනොත් මුල්ම සිටම ඔය දෙන්නා එක වගේ පේන එක පුළුවන්.
    3. ජීවන රටාව (Shared Lifestyle) – එකම ආහාර සෞඛ්‍ය ක්‍රම, සන්සිඳුම, ශරීර ව්‍යායාම ආදිය නිසා facial structure එකට බලපාන්න පුළුවන්. එක lifestyle එකකට adapt වුනාම, මුහුණේ muscle structure එක වගේ වෙනවා.
    4. සමාන DNA (Distant Genetic Similarity) – DNA එකෙන්ම හෝ ලුහුඬු සම්බන්ධයක් තියෙන්න පුළුවන්, හැබැයි ඒ පරීක්ෂා කරන්න ඔයාට DNA test එකක් කරන්නම වෙනවා.
    5. ඡායාරූප රහස (Photo Selection Bias) – ගොඩක් වෙලාවට අපි social media වල එන්නේ තමන්ට සුන්දරම පේන angle එකකින්. ඔය දෙන්නා selfie ගන්න හැටි, smile කරන විදිහ වගේ දේවල්ත් coordinated වුනොත් එක වගේ පේන්න පුළුවන්.
    කට්ටිය කියන විදිහට "මිනිස්සු වැඩිය ඉඳිද්දි එක වගේ වෙනවා" කියලා, ඒත් එතකොට කසාඳ බඳින්න කලින්ම එක වගේ පේන එක? ඒකනම් deep stuff!
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මටත් ඕක හිතිල තියෙනව. නෑන මස්සිනා කියල හිතිල තියෙනව. ඒත් උන් එහෙම නෙවෙයි
    මං තේරුම් ගත්ත විදියට පෙනුම ගැලපෙන හින්ද තමයි උන් සෙට්වෙල තියෙන්නෙ
    මුං දෙන්නත් එහෙමයි

    https://www.facebook.com/share/1BZghXDQcz/
     
    • Like
    Reactions: Ryan08

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එහෙම අය ඉන්නවා. පෙනුමෙන් වගේම අදහස් වලිනුත් ගැලපෙන හින්දා සමහර අය බඳිනවා ඇති. සමහරවිට තමන්ගේ මුනේ features, පාට හින්දා ම attract වෙන අයත් ඉන්නවා ද කවුද දන්නේ. සමහරවිට අහම්බයක් වෙන්න ඇති.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,542
    113
    New Zealand
    output.png
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම දන්න කසාද බැදපු ජෝඩු ගොඩක් ඉන්නවා පෙනුමෙන් එක වගේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර මමයි කෑල්ලත් එක වගේ කියල හැමෝම කියනව. දෙන්න්ටම තිබ්බෙ එකම වගේ ඇස්. මටනම් එහෙම එකක් පෙනුනෙ නෑ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එරංදික වැලිඅංගේ සහ එයාගේ නෝනා
    ආයේ පතාගෙන ආව වගේ රූප දෙකක්
    හැබැයි මන් හිතන්නේ දැන් ඩිවෝස් වෙන්නෝනේ
     
    • Haha
    Reactions: wpril5

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උඹලටත් හරි උත්තරක් නැතිනිසා chatgpt ගෙන් ඇහුවම කිව්වේ මෙහෙම.

    "ඒකට හේතු කිහිපයක් තියෙනවා බන්.

    1. මනසික හේතු (Spousal Convergence) – කාලයක් එක්ක ඉඳිද්දි එකිනෙකාගේ හේස්තෝපස්ත විලාසිතා, මුහුණේ හැඩය, හෝ හැසිරීම් සැලසුම්වෙලා එළියට එනවා. එකිනෙකාගේ අනන්‍යතාව අනාවරණය කරන facial expressions, body language, වගේ දේවල් influence වෙන නිසා කාලයක් යනකොට වියමනක් ඇතිවෙනවා.
    2. සමාන රුපලාවන්‍ය ගුණ (Assortative Mating) – සමහරක් මිනිස්සු මනෝවිද්‍යාත්මකවම තමන්ට සමාන features (මුහුණේ හැඩය, හෙයාර් ටෙක්ස්චර්, complexion) තියෙන කෙනෙක් එක්ක attract වෙනවා. එහෙම උනොත් මුල්ම සිටම ඔය දෙන්නා එක වගේ පේන එක පුළුවන්.
    3. ජීවන රටාව (Shared Lifestyle) – එකම ආහාර සෞඛ්‍ය ක්‍රම, සන්සිඳුම, ශරීර ව්‍යායාම ආදිය නිසා facial structure එකට බලපාන්න පුළුවන්. එක lifestyle එකකට adapt වුනාම, මුහුණේ muscle structure එක වගේ වෙනවා.
    4. සමාන DNA (Distant Genetic Similarity) – DNA එකෙන්ම හෝ ලුහුඬු සම්බන්ධයක් තියෙන්න පුළුවන්, හැබැයි ඒ පරීක්ෂා කරන්න ඔයාට DNA test එකක් කරන්නම වෙනවා.
    5. ඡායාරූප රහස (Photo Selection Bias) – ගොඩක් වෙලාවට අපි social media වල එන්නේ තමන්ට සුන්දරම පේන angle එකකින්. ඔය දෙන්නා selfie ගන්න හැටි, smile කරන විදිහ වගේ දේවල්ත් coordinated වුනොත් එක වගේ පේන්න පුළුවන්.
    කට්ටිය කියන විදිහට "මිනිස්සු වැඩිය ඉඳිද්දි එක වගේ වෙනවා" කියලා, ඒත් එතකොට කසාඳ බඳින්න කලින්ම එක වගේ පේන එක? ඒකනම් deep stuff!"
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    සිරාවටම බං..
    මටත් නෝටිස් උන දෙයක් තමයි හොඳට මැචින් කපල් වල ඇස්, නහය එහෙම එකවගේ
    වෙඩින් පොටෝ එකේ ඉදල එහෙමයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කිසිම ඥාති සබඳතාවයක් නැතුවත් ඔය සමහර කසාඳ බැඳපු ගෑනිගෙයි මිනිහගෙයි මූණු නිකන් එකවගේ පේන්නෙ කොහොමද බන්. ළමයින්ගේ ඒ ලක්ෂණ තියෙන්න පුළුවන්නෙ. ඒත් අරුං දෙන්නගේ මූණු එකවගේ වෙන්නෙ කොහොමද බන්🤣

    ඕක ලෙඩක් බං