පවුල්_කමු

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
wedding-cake-toppers-115556_640.jpg


කසාදේ කසාදේ අනේ හොඳට හිතල මතල කරන්න ඕනේ.කසාදේ කසාදේ......... අනේ දුරදිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ.

අපේ සුනිල් අයියා ඔයවගේ සින්දුවක් කිවුවේ කට කහනවට නොවෙයි කියල අපිට තේරෙන්නේ දැන්. මේ නුල අරින්න හිතුවේ කවුද සහෝදරයෙක් දාල තිබ්බ ඔහුගේ කෘර බිරිඳ ගැන. එකට ගොඩක් අය උත්තර දීල තිබ්බ. රත්තරං අයියත් පරස් පර නොගැලපෙන උත්තර පවා දිලා තිබ්බා.


මෙතන අපි පුළුල් ලෙස සාකච්චා කරන්නේ විවාහය ,රැකියාව, නිවාස , ඉඳුම් හිටුම් , කාන්තා විලාසිතා, බිරිඳ , සැමියා, කෘර බිරියන්, කෘර සැමියන් අනියම් සම්බන්ධතා ,අරක්කු,සිගරට්,ගංජා,යාන වාහන, දරුමල්ලෝ එකී නොකී සෑමදෙයක්ම මෙතන සාකච්චාවට බදුන් වෙනවා.

මගේ අදහස.: අද කාලේ ලංකාවේ දික්කසාද අම්බානක් වැඩියි. මේකට ප්‍රධාන හේතුව මාධ්‍ය අනුග්‍රහය, කාන්තා සංවිධාන.
 
Last edited:
  • Like
Reactions: chalirox

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාම බැදලා නැහැ බන ඕක බැදපු සනග්මේ උන්ගෙන් අහපන්....... මතක ඇතුව සන්ජේ, කිබුලා , විකිලිස් , වගේ උන්ගෙන් අහපන්..... බැදලා නැතුව ඕකට එන චු කොල්ලන්ගෙන් අහන්නෙපා. :D
     

    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    බලනවනං පොරොන්දම් බලල කරගනිං. දික්කසාද වැඩිවෙන්න ලොකුම හේතුව ඒක. දැන් කාලෙ ඉන්න උත්තල විද්‍යාවෙන් ඔලුව උදුම්මගෙන ඔව්ව සලකන්නෙ බොරු විදිහට. උන් හිතෙන හිතෙන එකා එක්ක කේන්දර පවා එඩිට් කල්ල මගුල් කනව. ගෙයක් හදන්න ගියාම උන්ට හිතෙන විදිහට ගේ හදන්නෙ. වාස්තු ශිල්පියෙක්ගෙන් නිකමටවත් උපදෙසක් ගන්නෑ. ඊට පස්සෙ සොන්නලු වගේ මාසෙන් මාසෙට දික්කසාද. අපේ ඉස්සර මිනිස්සු මැරෙනකංම අගේට පවුල් කෑවෙ දැන් ඉන්න සොන්නලු බොරු කියන ඒ දැනුමට පින් සිද්ද වෙන්න තමා. තව ඉස්සරහට දික්කසාද තව වැඩිවෙනව.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තාම බැදලා නැහැ බන ඕක බැදපු සනග්මේ උන්ගෙන් අහපන්....... මතක ඇතුව සන්ජේ, කිබුලා , විකිලිස් , වගේ උන්ගෙන් අහපන්..... බැදලා නැතුව ඕකට එන චු කොල්ලන්ගෙන් අහන්නෙපා. :D

    :lol::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කෙල්ලෝ පස්සේ යන්න කැමති නෑ, මම හිතන්නේ ඒක නිකම් බාල්දු වීමක්, සමහර එවුන් බස් හෝල්ට් වලයි හැම තැනම ඉල්ලිලා ඉන්නවා කෙල්ලොන්ව සෙට් කරගන්න මට නම් උන්ව පේන්න බෑ. කෙල්ලෝ කියන්නේ ඒ තරම් වටිනා දෙයක් නෙවෙයි තමන්ගේ කාලේ නාස්ති කරගෙන පස්සෙන් යන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම කෙල්ලෝ පස්සේ යන්න කැමති නෑ, මම හිතන්නේ ඒක නිකම් බාල්දු වීමක්, සමහර එවුන් බස් හෝල්ට් වලයි හැම තැනම ඉල්ලිලා ඉන්නවා කෙල්ලොන්ව සෙට් කරගන්න මට නම් උන්ව පේන්න බෑ. කෙල්ලෝ කියන්නේ ඒ තරම් වටිනා දෙයක් නෙවෙයි තමන්ගේ කාලේ නාස්ති කරගෙන පස්සෙන් යන්න.

    ඔව් බන්. :yes:
    විශේශයෙන් බස් හොල්ට් ගානේ :no:

    තමන් යම් තැනකනම් කෙල්ලොම අහගෙන එන්නේ :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන්. :yes:
    විශේශයෙන් බස් හොල්ට් ගානේ :no:

    තමන් යම් තැනකනම් කෙල්ලොම අහගෙන එන්නේ :rolleyes:

    :yes::yes:
    මම මේකෙන් කිව්වේ අහංකාර වෙන්න ඕනේ කියලා නෙවෙයි සමහර එවුන් ඉන්නවා තමන්ගේ ගරුත්වයටත් හානි කරගෙන බැදගෙන පස්සෙන් යනවා එහෙම යන්න නරකයි තමන් කැමති නම් කෙලින්ම ගිහින් කියනවා කැමති කියලා, අකමැති නම් ආයි දෙන්න යන්නේ නෑ. උබ කියපු එකත් හරි :yes: තමන් හොද තැනක ඉන්නවා නම් කෙල්ලොන්ගේ දෙමව්පියන් බලෙන් කෙල්ලව ඇගේ ගහන්න එන්නේ.