මම මේකෙන් කිව්වේ අහංකාර වෙන්න ඕනේ කියලා නෙවෙයි සමහර එවුන් ඉන්නවා තමන්ගේ ගරුත්වයටත් හානි කරගෙන බැදගෙන පස්සෙන් යනවා එහෙම යන්න නරකයි තමන් කැමති නම් කෙලින්ම ගිහින් කියනවා කැමති කියලා, අකමැති නම් ආයි දෙන්න යන්නේ නෑ. උබ කියපු එකත් හරිතමන් හොද තැනක ඉන්නවා නම් කෙල්ලොන්ගේ දෙමව්පියන් බලෙන් කෙල්ලව ඇගේ ගහන්න එන්නේ.

badimu badimu..

ගෑනු කියන්නේ අමුතුම ජාතියක්... හොද මිනිහට චාන්ස් එකක් දෙන්නෙම නෑ... බලන්නෙම ඒකිගෙ පදේට නටවගන්න... ගෑනු දන්නව මිනිහගෙ හොද කමින් හොදට ප්‍රයෝජන ගන්න... හැම කාන්තාවම නෙවෙයි...
නමුත්.. චාටර්, කාලකන්න්ණි,නාහෙට අහන්නේ නැති,පවුල් ජීවිතයක් ගැන හිතන්නේ නැති මිනිහෙක් හම්බ උනොත් ගෑනු පූස් පැටව් වගේ ඉන්නව...
අනේ මන්ද ඇයි ඒ කියල.......

