පවුලේ එකම දරුවා වීම කරුමයක්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙම පොන්නයෙක් නැති එක උබේ වාසනාව. අපේ ගෙදර ඉන්නවා එහෙම බල්ලෙක් ඌ ගෙදරයි ඉඩමයි ලියල ඉල්ලනවා. මං කැම්පස් ගියාට ඉරිසියාවෙ පැලෙනවා. මට වෙලාවකට මරන්න හිතෙනවා මළපෙරේතයා.
    හිරේ ළගින්න අකමැති නිසා ඉවසලා ඉන්නවා.
    eka ehema thamai wennath ona uba campus gihin gewal dorawal hadaganna puluwan
    aruta ehema bari nisa denawa
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එකම ලමයනම් අම්මයි තාත්තයි හොඳට මහන්සි වෙන අය දෙන්නෙක් නම් උඹට ආය ජොබ් එකක් කරන්න ඕන නෑ. අනිත් එක දේපල හුගක් තියෙනවනම් ඒකත් වාසියි.මොකද ඔක්කොම උඹටනේ.මුකුත් නැත්නම් සහෝදරයො සහෝඩ්ගරියො ඉන්න එක වාසියි.තමන්ට කියලා කවුරු හරි ඉන්නවනේ. එකම ලමයා දුවෙක්නම් දේපල සල්ලි තියෙනවනම් ඒ ලමයගෙන් කවුරුත් දෑවදි ඉලන්නේ නෑ.අනිත් එක සමහර මිනිස්සුන හරි හමත් ආදයමකුත් නෑ..ලමයි දුසිමක් හදාගෙන මාර දුකක් විඳින්නේ.ලමයි වැඩිවෙන තරමට කරදරත් වැඩියි.කොහොමත් වයස්ට ගියාම තනියම ඉන්න වෙන්නේ.ලමයින් ඉන්න ගෙවල් වල ඉන්න ගියාම අපායක්.බල්ලා වගේ ඉන්න වෙයි.ඊට වඩ ලස්සන තරුන වැඩ කාරියො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක තනියම ඉන්න එක සැපයි.:lol:
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    එපා වෙනවා තමා, ජොබ් එකකටවත් යන්න නෑ හැමදාම ගෙදර එන්න පුළුවන් වෙන ජොබ් එකක් හොයාගන්න ඕන, පිස්සු හැදෙනවා තව ටික දවසක් හිටියම
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එමං කැම්පස් ගියාට ඉරිසියාවෙ පැලෙනවා. මට වෙලාවකට මරන්න හිතෙනවා මළපෙරේතයා.
    හිරේ ළගින්න අකමැති නිසා ඉවසලා ඉන්නවා.

    කොහොම උනත් අවුරුදු 25 වෙනකම් මිනිහෙක් මහන්සි වෙලා ඉගෙන ගත්තනම් ඒ ඇති. උසස් පෙල දක්වා මහන්සිවෙලා ඉගෙන ගන්න ඕන.කැම්පස් එක ඇතුලේ ඕනවට වඩා මහන්සි වෙන එකත් තේරුමක් නෑ. සාමන්‍යය විදිහට වැඩ කරලා පාස් වෙන්න පුලුවන් වෙන්න ඕන. අවුරුදු 30න් පස්සේත් ඉගෙන ගන්නවනම් ලයිෆ් එක ලොකු අපායක් වෙනවා.මම දන්න සමහරු අවුරුදු 40 වෙනකම් කරන්නේ පාඩම් කරන එක.උන් ඉපදුනේ අපරාදේ. තමන්ගේ ලයිෆ් එකේ පලමු අවුරුදු 25 ඉගෙන ගන්නේ නැති එවුනුත් වැඩක් නෑ.සල්ලි තිබුනත් ඉගෙන ගන්න ඕන. එකම දේ දෙපාරක් ඉගෙන ගන්න එකත් තේරුමක් නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට නම් ඒක ලොකු වාසනාවක්.
    හැබැයි ගෙදරින් පලයං ඉක්මනට job එකක් හොයාගෙන ගෙදර ඉන්න එපා. හිටියොත් අපායක්.
    ගෙදර මිනිස්සුන්ට කියපන් උඹ ගැන විශ්වාසයක් තියන්න පුරුදු වෙන්න කියල. කවදා හරි උබට තනියෙන් දේවල් කරගන්න පුරුදු වෙන්න වෙනවා. ඒ නිසා මට මේක කරන්න ඕන කියලා ගෙදරින් ඉල්ලලා ගෙදරින් කොහේ හරි ගිහින් නැවතිලා තනියෙන් life එක පටන් ගනින්.
    ගෙදර හිටියොත් උඹ අමු හරක් පැටියෙක් වෙලා නවතින්නේ. දෙමවුපියන් ට තේරෙන්නේ නැහැ එයාල කරන damage එක. ඒක උබට තේරෙන්නේ අවුරුදු කීපයක් ගිහින් උඹ තනියෙන් ඉන්න පුරුදු උනහම.
    තමුන්ගේ උන් නොහිටින එක හොඳයි. අනුංගෙ ප්‍රශ්න බලලා ඉගෙනගන්න. (උදාහරණයකට මහින්දය සහ ගෝඨාභය උනත් අරන් බලහන්).
    ඕවා යේ positive වලට වඩා negative දේවල් ගොඩක් වැඩියි.
    නෑදෑයින් අරුන් මොවුන් ඔක්කොම උන් ගෙන් contacts ගලවලා phone number වෙනස් කරලා උඹ ඉන්න තැන private තියාගන්න. මොකක් හරි බොරුවක් ගහලා ඉන්න තැන අනික් මිනිස්සුන්ට එන්න බැහැ වගේ දෙයක් කියලා තියපං හැමොටම.

    හැබැයි උඹ හිතාගන්න ඕන උඹ මොනාහරි හොඳ දෙයක් කරලා ගොඩ යන්න. වල බහින්නේ නැතුව. උබේ ජීවිතේ හැටියට හදාගන්න. යාළුවෝ ඉන්නවනම් උන් එක්ක ඔක්කොම එකට ගොඩ දාගෙන අනික් උනුත් ගොඩ දාගෙන උබත් ගොඩ යන්න. හොඳ යාළුවෝ එකෙක් දෙන්නෙක් තියාගෙන ඉඳපන්.

    :yes::yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොහොම උනත් අවුරුදු 25 වෙනකම් මිනිහෙක් මහන්සි වෙලා ඉගෙන ගත්තනම් ඒ ඇති. උසස් පෙල දක්වා මහන්සිවෙලා ඉගෙන ගන්න ඕන.කැම්පස් එක ඇතුලේ ඕනවට වඩා මහන්සි වෙන එකත් තේරුමක් නෑ. සාමන්‍යය විදිහට වැඩ කරලා පාස් වෙන්න පුලුවන් වෙන්න ඕන. අවුරුදු 30න් පස්සේත් ඉගෙන ගන්නවනම් ලයිෆ් එක ලොකු අපායක් වෙනවා.මම දන්න සමහරු අවුරුදු 40 වෙනකම් කරන්නේ පාඩම් කරන එක.උන් ඉපදුනේ අපරාදේ. තමන්ගේ ලයිෆ් එකේ පලමු අවුරුදු 25 ඉගෙන ගන්නේ නැති එවුනුත් වැඩක් නෑ.සල්ලි තිබුනත් ඉගෙන ගන්න ඕන. එකම දේ දෙපාරක් ඉගෙන ගන්න එකත් තේරුමක් නෑ.

    ගොං කතා කියන්න එපා බං.
    උබ ඔය ඉපදුණේ අපරාදෙ කියපු මිනිස්සු තමයි ලෝකෙට සෑහෙන්න දේවල් කරේ.
    ආචාර්ය උපාධිධාරින් නිසා තමයි ඉගෙනගන්නෙ අනිත් මිනිස්සු
    නැත්නම් කවුද යකෝ කැම්පස්වල උගන්නන්නෙ research කරන්නෙ? නැතුව Non acedemic staff එක ද?
    දොස්තරලා ඉංජිනේරුවෝ බිහිකරන්නෙ උන් තමයි. උන්ගෙ ජීවිතේ අපරාදෙ බව ඇත්ත.
    ඒ උනාට උන් මැරෙද්දි සෑහෙන්න සේවයක් කරලා.
    අකමැත්තෙන් ඒ දේවල් තෝරගන්න එක නම් අවුලක් තමයි.
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    කොහොම උනත් අවුරුදු 25 වෙනකම් මිනිහෙක් මහන්සි වෙලා ඉගෙන ගත්තනම් ඒ ඇති. උසස් පෙල දක්වා මහන්සිවෙලා ඉගෙන ගන්න ඕන.කැම්පස් එක ඇතුලේ ඕනවට වඩා මහන්සි වෙන එකත් තේරුමක් නෑ. සාමන්‍යය විදිහට වැඩ කරලා පාස් වෙන්න පුලුවන් වෙන්න ඕන. අවුරුදු 30න් පස්සේත් ඉගෙන ගන්නවනම් ලයිෆ් එක ලොකු අපායක් වෙනවා.මම දන්න සමහරු අවුරුදු 40 වෙනකම් කරන්නේ පාඩම් කරන එක.උන් ඉපදුනේ අපරාදේ. තමන්ගේ ලයිෆ් එකේ පලමු අවුරුදු 25 ඉගෙන ගන්නේ නැති එවුනුත් වැඩක් නෑ.සල්ලි තිබුනත් ඉගෙන ගන්න ඕන. එකම දේ දෙපාරක් ඉගෙන ගන්න එකත් තේරුමක් නෑ.

    Learning after 30 is miserable. But some dedicate life for that keeping Family Joy and keeping everything aside.But we should be grateful for them bcz they are the people who keep Human society keep going forward. Otherwise we will still be in medieval times !

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    එහෙම හිතන්න එපා බං උඹට ඕකෙ අගේ තේරෙන්නෙ දැන්ම නෙමේ. බලපංකො උඹේ යාලුවො එහෙම සහෝදරයො එක්ක දේපල බෙදාගන්න ප්‍රශ්න ඇතිකරගනිද්දි උඹට ඒ කාලෙ විඳින්න ලැබෙන නිදහස. එතකොට තේරෙයි කොච්චර දෙයක්ද එකම ලමය වුන එක කියල.

    100% truth :yes: :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කරුමයක් නම් නෙමයි, ඒත් එකම කොල්ලා වගේ වෙනවාට වඩා ගෙදර තව කොල්ලෙක් දෙන්නෙක් ඉන්නවා නම් වටිනවා
    මොකද වැඩක් පලක් කරගන්න උදවුවක් කරගන්න එහෙම ගෙදර කෙනෙක් ඉන්න එක වටිනවා
    මට නම් නංගිලා දෙන්නෙක් ඉන්නෙ මල්ලි කෙනෙකුත් හිටියා නම් හොදයි කියලා හිතෙනවා
    දේපල ප්‍රශ්න නම් ඉතින් එක එකාගෙ හැටියටනේ, මම නම් කියලා තියෙන්නෙ සේරම දේවල් නංගිලා දෙන්නටම දෙන්න කියලා මොකද මගේ ජොබ් එකත් එක්ක ගමේ ඉදලා කරන්න බැහැ ඒක නිසා මට ඕන ඉඩකඩම් මම අරන් තියෙන්නෙ. ගමේ ඉඩකඩම් තියන එක ඇත්තටම මට තව අමතර වදයක් විතරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරුමයක් නම් නෙමයි, ඒත් එකම කොල්ලා වගේ වෙනවාට වඩා ගෙදර තව කොල්ලෙක් දෙන්නෙක් ඉන්නවා නම් වටිනවා
    මොකද වැඩක් පලක් කරගන්න උදවුවක් කරගන්න එහෙම ගෙදර කෙනෙක් ඉන්න එක වටිනවා
    මට නම් නංගිලා දෙන්නෙක් ඉන්නෙ මල්ලි කෙනෙකුත් හිටියා නම් හොදයි කියලා හිතෙනවා
    දේපල ප්‍රශ්න නම් ඉතින් එක එකාගෙ හැටියටනේ, මම නම් කියලා තියෙන්නෙ සේරම දේවල් නංගිලා දෙන්නටම දෙන්න කියලා මොකද මගේ ජොබ් එකත් එක්ක ගමේ ඉදලා කරන්න බැහැ ඒක නිසා මට ඕන ඉඩකඩම් මම අරන් තියෙන්නෙ. ගමේ ඉඩකඩම් තියන එක ඇත්තටම මට තව අමතර වදයක් විතරයි

    nangilage ages kiyada ?