මොකද්ද බන් මේ කාල්ටන් සුපර් සෙවන් කියලා රගර් මැච් කියලා යන්නේ. කොයි චැනල් එකට දැම්මත් ඉන්නේ රඡ පවුලේ රගර් සමාඡිකයෝ මයි මුන් තුන් දෙනා ලංකාවේ ඉන්න දක්ෂම ක්‍රිඩකයෝ වගේ නේ හැම වෙලද දැන්වීමකම ඉන්නේ පවුලේ සමාඡිකයෝ ටික විතරයි

ඇයි ලංකාවේ අනිත් එවුන්ට රගර් බැරිද තාරැණ්‍යට හෙටක් කියලා රඡපවුලේ මන දොල සපුරන මෙම ක්‍රිඩා උලෙලට රාඡ්‍ය ආයතන වල පවා දායකත්වය ලබා ගෙන තියෙනවා මට පේන්නේ මේ හින්දා තරැණයන්ගේ ප්‍රශ්න වලට සැහෙන්න විසදුම් ලැබෙන පාටයි 
මේ තරගයට ලක්ෂ 35 කුසලානයකුත් හදල තව උත්සවයට විවේක් ඔබ්රොයි හා බිපාෂා බාසුත් එනව කොහොමද වැඩේ කාගේ සල්ලිද දන්නේ නෑ මේවට වියදම් කරන්නේ.හැබැයි මේ බුරැ ක්‍රිඩා උත්සවයට අපේ මහනුවර කොල්‍ෙෙ නම් එන්නේ නැතිලු 




