පවුලේ සැමට

  • Oct 17, 2012
    451
    110
    43
    මචං සුහද කොකා පවුලේ සැමට අවුලක් නැතුව බලන්න පුලුවන්ද ??
    කුණුහරප / Double Meaning එහෙම තියනවද ?
    දැන් මේ බලන්න යන්නේ .. කියපන්කො ඉක්මනට.... ලජ්ජා වෙන්න කලින්....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    can but methendi nagitala palayan

    Suhadakoka_5.jpg
     
    උක්කුං බබා;20316465 said:
    මචං සුහද කොකා පවුලේ සැමට අවුලක් නැතුව බලන්න පුලුවන්ද ??
    කුණුහරප / Double Meaning එහෙම තියනවද ?
    දැන් මේ බලන්න යන්නේ .. කියපන්කො ඉක්මනට.... ලජ්ජා වෙන්න කලින්....

    එහෙම අවුලක් නෑ බං.. ගිරි රාජ් ගේ ඒවායේ එහෙම ජරාව නෑ..:rolleyes:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mokadda ban ara issara neela nimnaye kiyala anarkali beach eke duwana song ekak tibbe.dawasak berenna beruwa nagigen gedara kattiya ekka giya balanna podi kale.araki gedi deka wattaka wage helli helli duwanakota film hall eke hitapu kollo set ekak ammooo ah ah ah ah....ammooo gedi..ahhhhhhh kiya kiya kegahanawa.hall ekama hina una:lol: