පවුල කැඩුවාට ලක්ෂ 150 ක් වන්දි

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
සමහරවිට ගෑනිගෙයි මිනිහගෙයි plan 1ක් වෙන්න අති
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    දික්කසාදේ ගන්න තමයි බං ඔය ට්‍රේන් වෙලා තියෙන්නෙ.. උබට ඔන ඕන වෙලාට දික්කසාද ගන්න බෑ.. ඒකට නීතියක් තියනවා

    .1ලිංගික බෙලහිනතාවය
    2.ද්වේශ සහගත අතහැර යාම
    3.අනාචාරය

    ehema ekak na :rolleyes:

    2nnama kamathi nam wen wenna puluwan.
     

    luckey d

    Member
    Oct 11, 2011
    18
    1
    0
    යකෝ අව්ලම් සම්බන්ධයක් ගෙනියන්න ඕනේනම් දික්කසාද වෙයන් මුලින්ම . තමන්ගේ මිනිහව හරි ගැහැනිව හරි රවට්ටන්නේ නැතුව.
     

    Similar threads