පවුසිට උඹලඟෙන් උදව්වක් ඕනේ
UNITY PLAZA shops wala කෙරෙන විකුණන බිස්නස් කාරයන්ගේ රැවටීම් වලට උඹල මාට්ටුවෙලා ඇති.හැමදාම මේ කෙරෙන ජඩ වැඩ වලට ඉඩදීල කටපියන් ඉන්ඩ හොඳ නෑ.ඉතින් මමත් මේ කරන අයට උදව්වක් විදිහට ඒ ක්‍රියාමාර්ගෙට සහයෝගය දෙන්න තීරණය කලා.අසරණ මිනිස්සුන්ට බාල ලැප්ටොප් විකුණල අන්තිමට කරන රස්තියාදු වැඩ මම දෑහින් දැකල තියෙනව.ඒ හින්ද උඹල මිනිස්සුන්ව මේ විදිහට රවට්ටන බිස්නස් වලට විරුද්දව කෙරෙන මේ ක්‍රියාමාර්ගයට එරෙහිව සහයෝගය දීපල්ල.
මම උඹලට උදව්කරල තියෙනව පුලුවන් හැම වෙලාවකම.ඒ හින්ද මේකටත් සහයෝගයක් දීපල්ල..මේ Facebook page ෆේස්බුක් පේජ් එකට ගිහිල්ල ලයික් එකක් දාලා තමට වෙච්ච අසාධාරණය ඒකේ වෝල් එකේ ලියපල්ල.NETH FMබලුම්ගල ප්‍රෝග්‍රෑම් එකක් කරන්ඩ ඒක ලොකු උදව්වක් වේවි.

Last edited: