පවු නේද..

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මිනිස්සුන්ටනං සලකල බෙහෙත් කරනව
    ඒත් මෙයාල :cry:

    Minissunta manussa loketh apayak nm thirisan loke gana hithala balapanko
    Oya wage kochchara prasna da

    Ubata ballo puso dakkama hithenne nadda
    U nam athal eke innwa
    Matath ehema inna thwuna nm kyla

    A unata me wage ekakin thama therenne unge duka
     

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    තිරිසන් අපාය කොහොමත් දුකක් මචන්. අපි ඕවා බලල හරි පුලුවන් හැම වෙලාවකම උත්සහ කරන්න ඔනේ බන් ඔහොම නොවෙන්න.පුලුවන් තරම් පින් දහම් කරන්න ඔනේ මේ ඉන්න ටිකේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    අපිට සත්තු වෙනුවෙන් කරන්ඩ පුලුවන් පොඩි දෙයක්හරි තියෙනවනං ඒක කරමු
    සල්ලි තියෙන අයට සල්ලි වියදං කරන්ඩ පුලුවන්
    මෙයාලව අරං ගිහින් අවශ්‍ය ප්‍රතිකාර කරල ශ්‍රමයෙනුත් දායක වෙන්ඩ පුලුවන්
    ලංකාවෙ සංවිධාන තියෙනවද සත්තුන්ට පිහිට වෙන?
    පාරෙ ඉන්න මැක්කො පිරිච්ච, කටුව කාපු බල්ලො දැක්කම මට හිතෙනව එයාලව අරං ගිහින් බෙහෙහත් කරන්ඩ
     
    • Like
    • Love
    Reactions: ExamHe and tikila_1

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    මේ සතාට කන්න බොන්න දෙන්න කෙනෙක් ඉන්නව. Hospital එකකට අරන් ගිහින් බෙහෙත් කරනව ස්කෑන් කරනව මසාජ් කරනව තෙරපි කරනව. අලුතෙන් එයාටම ඉන්න තැනක් හම්බෙනව පවුලක් හම්බෙනව. හිතපන් කැලෑවක කොටි වලස්සු අස්සෙ ඉන්න සතෙක් ගැන. කවදහරි හැම සතෙක්ටම සතුටෙන් ඉන්න පුලුවන් දවසක් එනවනන් :love:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    මචෝ අපේ පැත්තේ බල්ලෝ කන්නේ නැතිව ගිහින් එකපාරට මැරේනවා. මොකක්ද දන්නේ නෑ cause එක. අපේ දේන්නගෙන් එකෙකුත් අරන් යන්න ඔනේ බෙහෙත් ගන්න මේසතියේ එතකොට විස්තරේ අහගන්න්නවා ඩෝක්ට ගෙන්
     
    • Like
    Reactions: AnuradhaRa