පවු බන් ඒ කෙල්ල 😥

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,743
    23,422
    113
    මිනිස්සු අවංකව සතුටු වෙන දේවල් වලට මේ වගේ ගොබ්බ වැඩ කරල ආතල් ගන්න උන්ව මට පේන්න බෑ.
    කට පුරා හිනා වෙද්දි ඒක ආතල් එකක් කරගන්නෙ කොහොම බන් මෙහෙම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    මිනිස්සු අවංකව සතුටු වෙන දේවල් වලට මේ වගේ ගොබ්බ වැඩ කරල ආතල් ගන්න උන්ව මට පේන්න බෑ.
    කට පුරා හිනා වෙද්දි ඒක ආතල් එකක් කරගන්නෙ කොහොම බන් මෙහෙම.
    369164.jpg

    Tic-Tac දෙන්නේ ඇයි බන්? කට ගඳ නිසාද?😣
    ------ Post added on Oct 29, 2023 at 9:07 AM
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    මිනිස්සු අවංකව සතුටු වෙන දේවල් වලට මේ වගේ ගොබ්බ වැඩ කරල ආතල් ගන්න උන්ව මට පේන්න බෑ.
    කට පුරා හිනා වෙද්දි ඒක ආතල් එකක් කරගන්නෙ කොහොම බන් මෙහෙම.
    ඔව් මචන්. මේ සුත්තලා ඒකත් ආතල් එකක් කියලා හිතන්නේ.
    මේ වගේ ෆොන්න ආතල් වලට තමන්ගේ සහෝදරියක් ලක් උනොත් මම නම් නිකන් ඉන්නෙ නෑ. කැමැත්තෙන් ගිහින් ඕවගේ වැඩ කරනවා නෙවෙයිනේ. කැමැති කෙල්ලො කොට්ටාශෙකුත් ඇති. බට්
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Kana palenna gahanna oney phone kattakin waduro wage mehema video dada yana gobbayanta. Minissunge personal liberty, privacy abuse. Elaga dawase Rs 250 chocolate ekak pennala pare yana untath redda ussala pennanna kiyai mu
     
    Last edited: