පවු බන් චිචි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් බලපන්, ඔය කෙල්ල මූව අතහරිනවා ළගදීම, ඔය ගොඩක් පොෂ් කෙල්ලෝ කොල්ලොන්ගේ ඇගේ එල්ලෙන්නේ සල්ලි, බලය තියෙන කම් විතරයි. හැබැයි ඉතින් මහින්ද හොරාකාපු ඒවායේ හැටියට මුන්ගේ ළමයින්ගේ ළමයින්ටත් job කරන්න ඕන වෙන එකක් නෑ :lol:
 
malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    චිචි ට දැන් බැලුම් තමා උඩ යවන්න වෙන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් බලපන්, ඔය කෙල්ල මූව අතහරිනවා ළගදීම, ඔය ගොඩක් පොෂ් කෙල්ලෝ කොල්ලොන්ගේ ඇගේ එල්ලෙන්නේ සල්ලි, බලය තියෙන කම් විතරයි. හැබැයි ඉතින් මහින්ද හොරාකාපු ඒවායේ හැටියට මුන්ගේ ළමයින්ගේ ළමයින්ටත් job කරන්න ඕන වෙන එකක් නෑ :lol:

    දහම් බේබිගේ ඇඟේ එල්ලෙයිද? :sorry:
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    දහම් බේබිගේ ඇඟේ එල්ලෙයිද? :sorry:

    දහම් බේබි ත් හොඳ සෙල්ලං කාරයෙක් තමා හිටං

    මතකද පාසිකුඩා ගිහින් ගැනියෙක් ගේ බඩ උඩ නගින්න හැදුව?

    අපිනම් ඕවට නෑ ඔන්න හිටං

    දැන් පාඩුවේ ගෝනෙක් මර කියා ගෙන ඉන්නවා හිටං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උත්තල කාචයක වක්‍රතා අරය සෙවීමේදී ඒ සදහා අවශ්‍ය මිනුම් ලබා ගැනිනම සදහා ස්කුරුප්පු ආමනය යොදාගත හැක. ස්කුරුප්පු ආමනය භාවිතා කිරීමේදී එය සමතල පෘෂ්ටයක් මත තබා මුලික මිනුම ලබා ගන්නා ආකාරය ඉහතින් දක්වා ඇත ...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උත්තල කාචයක වක්‍රතා අරය සෙවීමේදී ඒ සදහා අවශ්‍ය මිනුම් ලබා ගැනිනම සදහා ස්කුරුප්පු ආමනය යොදාගත හැක. ස්කුරුප්පු ආමනය භාවිතා කිරීමේදී එය සමතල පෘෂ්ටයක් මත තබා මුලික මිනුම ලබා ගන්නා ආකාරය ඉහතින් දක්වා ඇත ...

    :baffled::baffled::baffled::sorry::love:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලොකු සයිස් නැතුව පොඩියට ෆොටෝෂොප් CS6 (118MB). අද මන් ඔයාලට ගෙනාවෙ Adobe Photoshop CS6 Lite Version එකක්, මේක ...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උත්තල කාචයක වක්‍රතා අරය සෙවීමේදී ඒ සදහා අවශ්‍ය මිනුම් ලබා ගැනිනම සදහා ස්කුරුප්පු ආමනය යොදාගත හැක. ස්කුරුප්පු ආමනය භාවිතා කිරීමේදී එය සමතල පෘෂ්ටයක් මත තබා මුලික මිනුම ලබා ගන්නා ආකාරය ඉහතින් දක්වා ඇත ...

    Ha ha patta reply eka :D