පවු බයියෝ

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    දැන් මාස ගානකට කලින් ඔය ඇතුල්කොට්ටේ ගේ ලයිව් ඇවිත් පෙන්නනවා කිවුවා කැන්ටින් සභාපති .තාමනම් පෙන්නපු ගෙයක් නැහැ.
    ඒ කාලේ කිඹුල්ලු,මිනිමෝරු පෙන්නුවෙත් මේයානේ.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    පවු යකෝ බය්යෝ
    සුමනය මුන්ව අන්දනවා ඇන්දිල්ලක්
    ස' ගේ ඉදං ඉස්පිරිතාලේ ඉන්න අතු පතු ගාන මනුස්සය වෙනකං මූ සේරම අන්දලා වෙනම ගේමක් ගහන්නේ
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Run Go GIF by Oakland Zoo
     
    • Haha
    Reactions: ruchira55