බයියෝ ටොයියෝඑකතු වෙලා ..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,238
    6,721
    113
    නයි මුගටි හරි කමක් නෑ එකතු වෙලා ජෙප්පෝ නැති කරනව නම්
    හේතුව?

    JVP වහලෙක් කෙදිරි ගානව😬😬
    ඕ ඕ... කාටද කෙදිරි ගෑවිලා තියෙන්නේ කියල පේනවා.. :lol: ඊයා යකෝ දැන් මේ දවස් වල උබට මරු.. කෝකට කඩේ ගියත් ඒකාබද්ද වි පක් ශේ නේ.. වෙලවට 5000 ගනින්.. ඉස්සරහට ඕකුන්ට ඒකත් ගෙවාගන්න බැරි වෙනවා..
    ------ Post added on Jul 24, 2026 at 7:55 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,717
    7,791
    113

    මුන්ගෙ මූනු බැලුවම කොච්චර අකමැත්තෙන්ද ඉන්නෙ කියල පේනව....මොනා කරන්නද හිරේ නොයා ඉන්නයි ආයෙ හොරාකන්න බලේ ගන්නයි මොකා එක්ක හරි එකතු වෙන්න වෙලානෙ :lol:
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,721
    113
    මුන්ගෙ මූනු බැලුවම කොච්චර අකමැත්තෙන්ද ඉන්නෙ කියල පේනව....මොනා කරන්නද හොරේ නොයා ඉන්නයි ආයෙ හොරාකන්න බලේ ගන්නයි මොකා එක්ක හරි එකතු වෙන්න වෙලානෙ :lol:
    ඕකුන් ට උන්ගේ පක්ශ වල එඋන් වත් කඩේ යන් නෑ දැන් .. මේකේ ඒ උනාට.. බත් ටිකක් කන්නනේ මේ හැම දේම..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,378
    113
    දෙහිවල
    මුන්ගෙ මූනු බැලුවම කොච්චර අකමැත්තෙන්ද ඉන්නෙ කියල පේනව....මොනා කරන්නද හිරේ නොයා ඉන්නයි ආයෙ හොරාකන්න බලේ ගන්නයි මොකා එක්ක හරි එකතු වෙන්න වෙලානෙ :lol:
    ස්ලිප් එක ඕන. කෝ බන්? @tinto brass
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    763
    771
    93
    තව ඔතනට අඩු සීලරතන හිමියි, ඒ එස්පී ලියනගේයි , රොටියයි.. මරු ඕයි.. (නිකමට කියන්නේ උන්ගේ ‍රැස්වීමේ වීඩියෝ යට තියන කමන්ට් එහෙම බැලුවහම මේකෙ නයට කහින 2න්නා 3න් දෙනා පවු හැබැයි) :lol:
    සීලරතන
    රොටිය
    සජිය
    නෑමොළය
    මේ ඕනෙම එකෙක් ලංකාවේ උන් try කරල බලන්නේ නැ කියලා කියන්න බෑ. ලපයා වුණත් ඒ ගොඩේ තමයි
    හිටියේ. දැන් මිනිස්සු උස්සන් යන්නේ ලස්සනට .