yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මැස්සෝ මැරුවොත් පවු සිද්ධ වෙනවද? මදුරුවෝ මැරුවම ගණන් ගන්න තරම් පවු සිද්ද වෙන්නේ නැද්ද? සේනා දළබුවෝ වස ගහල මාරුවට පවු සිද්ද වෙන්නේ නැ නේද? ක්ෂුද්‍ර ජීවියෝ කෝටි ගණන් මරණ දොස්තරලට නර්ස් ලට සිද්ද වෙන්නේ පින් නේද? බල්ලෙක් මරණ එක ටිකක් ලොකු පවක් නේද? හරකෙක් මරණ එක ජීවිතේට ගොඩ එන්න බැරි පවක් නේද? අලියෙක් එහෙම මැරුවොත් අපා ගත වෙන පවක් නේද???
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,886
    13,941
    113
    gotabaya-rajapaksa-controversial-war-hero-who-ended-sri-lankas-3-decade-long-bloody-civil-conflict.jpg

    පුලුවන්නම් මේ කලකන්නියාව මරපන්,
    සසරෙන් එතෙර වෙන්න ඒ පින වැඩිත් එක්ක
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    හිත කර්මයට බලපානවා නම්, ඔය සතෙක් මැරුවම තමන්ගෙ හිතට දුක දැනෙන ප්‍රමාණයට පව අනුලෝමයි කියල උපකල්පනය කරන්න පුලුවන් නේද....
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ගොවිතැන් කරද්දී ආගම සිහි කරන්නේ ඒකයි. එතකොට ගැඩවිල්ලෝ මරනවා කියන චේතනාවක් නැහැනේ. එහෙම චේතනාවෙන් පොළොව කෙටුවොත් පවක්. යෝනිසෝමනසිකාරය ගැන හොයලා බලන්න
     
    • Like
    Reactions: yasidubihansa