පසලොස්වක හඳ

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
සද නැති සද
දුක සකිසද.... නියමයි මචො!!! මෙ කරුම ජිවිතෙ කවද ඉවරවෙයි ද? :( :(

hehe... kiyala wedak ne machan.... thanx comment ekata

අපූරු නිර්මාණයක් යාළුවා... දෙපාරක් කියෙව්ව. හිතට දැනුනා... දිගටම ලියමු... සුබ පැතුම්...

thanx :)

අපි හැමෝම සල්ලිවල හිරකාරයෝ වෙලා සහෝ.. මටත් ඉස්සර තිබුනා "ජීවිතයක්"...

සාර්ථකයි සහෝ !

salli wala hirakarayo wela...... aththama aththa thama machan....
RACE ekak wage.. ewarayak nehene....

thanx.
 

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
පාලුව හුදෙකලාව සිත අරන් යනවා අපිටත් නොදැනිම බොහෝ දුර ඈතක..

මේ එහෙම වෙච්ච නිර්මානකරුවාගේ සැබෑ අත්දැකීමක් වෙන්න පුළුවන්...

මිනිස් සිතක සිතුවිලි ගනු දෙනු කරන වපසරිය මහා බලවත්.....අවට භූමි ප්‍රමාණය අක්කරවලින් මැන කිසිදා නිම කරන්න බෑ.....

ඉතා අගනා කවි රසය අණුන නිර්මානයක්..පද පේලි තුල සංයමය මා නිර්මානයට ඇද බැඳ තබා ගත්තා....

අතීතය සිත පහුරු ගාන විට ඊට දිය හැකි හොඳම පිලියම නිර්මානකරණයයි.. දිගටම ලියන්න..

ඔබට ජය...

bohoma stuthuy ayya... sabaa athdakem thama.... :)