පස්නයක් පස්නයක්

AnuradhaRa

Well-known member
  • දැං මම ලබන ආත්මෙ පූසෙක් වෙලා ඉපදුනා කියමුකො

    එතකොට මම එකපාර පූසෙක් වගේ වැඩ කරනවද?

    මේ ආත්මෙ මිනිස් පුරුදුනෙ මට තිබුණෙ..

    එක පාරට එහෙම වෙනස් වෙන්නෙ කොහොමද පූස් ඇගක් ලැබුණ පලියට
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,464
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ ඒක මේ ආත්මෙ ඉඳන් හැදෙනව. පූසො හැමතිස්සෙම නාගත්තු ගමන් ඉන්නෙ කියල දැකල තියෙද. උන් ළඟින් ගියත් කදාව් ගානව නේ.
    මීයෙක් ඇල්ලුවත් ඌ කියනව. අන්න එහෙම ඒ ගති ඉස්මතු වෙනව මේ ආත්මෙදිම.
     
    • Haha
    Reactions: AnuradhaRa

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Ubama labana athme ipadenawa kiyala kivve kauda.ehema ekak ne.vinchanaya bawen baweta yanne ne.


    ------ Post added on Apr 19, 2024 at 9:33 PM

    eth mama ahala thiyanne ban මනුස්ස, තිරිසන් athma waladi thamai ohoma wenawa kiyala..
    දිව්‍ය, ප්‍රේත, අපාය වගේ ලෝකවල ඉපදීමක් නෑ කෙලින්ම ඕපපාතිකව පහල වෙන එකනෙ වෙන්නෙ..
    එතකොට කලින් ආත්මෙ මතකය නැතිවෙන්නේ නැහැ කියලයි කියන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,934
    68,352
    113
    eth mama ahala thiyanne ban මනුස්ස, තිරිසන් athma waladi thamai ohoma wenawa kiyala..
    දිව්‍ය, ප්‍රේත, අපාය වගේ ලෝකවල ඉපදීමක් නෑ කෙලින්ම ඕපපාතිකව පහල වෙන එකනෙ වෙන්නෙ..
    එතකොට කලින් ආත්මෙ මතකය නැතිවෙන්නේ නැහැ කියලයි කියන්නෙ
    Innako waharaka hamudruwange video ekak tiyenawa dannan oka gena.

    11.25 idan ahanna
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,745
    113
    Ursa Major
    cup of coffee cat GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මැරුනට පස්සේ ආයේ ඉපදිනවා කියලා මගෙනම් විශ්වාසයක් නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    දැං මම ලබන ආත්මෙ පූසෙක් වෙලා ඉපදුනා කියමුකො

    එතකොට මම එකපාර පූසෙක් වගේ වැඩ කරනවද?

    මේ ආත්මෙ මිනිස් පුරුදුනෙ මට තිබුණෙ..

    එක පාරට එහෙම වෙනස් වෙන්නෙ කොහොමද පූස් ඇගක් ලැබුණ පලියට
    ගිය ආත්මෙ උබ මලපෙරේතයෙක් ඒක නිසා උබට eww ඇගකුයි ලෙඩ ගොඩකුයි හම්බෙලා තියෙනව. තව උබට කවුරුත් කැමති නෑ
     

    AnuradhaRa

    Well-known member
  • ගිය ආත්මෙ උබ මලපෙරේතයෙක් ඒක නිසා උබට eww ඇගකුයි ලෙඩ ගොඩකුයි හම්බෙලා තියෙනව. තව උබට කවුරුත් කැමති නෑ
    මෙහෙන් අපහාස කරනව ලෙඩ ගොඩයි කියල
    ආයෙ බනිනව කිසිම වැඩක් කරන්නෙ නෑ කියල

    මං අදහස් කරන දේ ඔයාට හරියටම තේරුණා..
    මේව ඉබේම වෙන්න ගන්නවද බං 😅