පස්නයක් පස්නයක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    Just think about this life of yours.

    පූසෝ කියන්නේ හැමදාම කන්න දීපන් පුනට දීපන්, දීපන්, දීපන්, මට සලකපන්. මම වැඩ කරන්නේ නෑ. මම කනවා නිද ගන්නවා වගේ නේ.

    උබ ඉතින් ගිය ආත්මේ අරන් ආපුව ඒ විදිහටම අරන් යනවා.

    වැඩි දෙයක් නෑ you have to continue it in next life.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    මෙහෙන් අපහාස කරනව ලෙඩ ගොඩයි කියල
    ආයෙ බනිනව කිසිම වැඩක් කරන්නෙ නෑ කියල
    ඔව් පිනට කනව අත් දෙක නැති මිනිස්සු හම්බ කරනව උබ පිනට කන පිං බතෙක්