පස්යාල-අනතුරෙන් 68ක් රෝහලේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පස්යාල-අනතුරෙන් 68ක් රෝහලේ

    පස්යාල අනතුරෙන් 68ක් රෝහලේ

    පස්යාල බස් අනතුරෙන් තුවාල ලැබූ මගියකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
    තුවාලකරුවන්ගේ ගණන 68ක් බවත්, හිමි නමක් ඇතුළු තිදෙනකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ පස්යාල මං සන්ධිය ආසන්නයේ ඊයේ (17) පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 68 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතල තත්ත්වයේ පසුවන තුන්දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. ශ‍්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. බිබිල සිට කොළඹ බලා ධාවනය වූ ශ‍්‍රී ලංගම බස් රථයක් සහ කොළඹ සිට මාදුරුඔය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ඔහු කියා සිටියේ.

    09%28273%29.jpg

    10%28298%29.jpg

    06%28357%29.jpg

    07%28332%29.jpg

    08%28308%29.jpg

    පස්යාලේ බස් අනතුර CCTV කැමරාවේ සටහන්වූ අයුරු.

    426.jpg

    වීඩියෝ දර්ශන පහතින්

    තොරතුරු උපුටා ගැනීම- අන්තර්ජාලය ඇසුරිනි
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    රටම බල්ලන්ට ගිහින් .....නීතියක් නැති රටේ , කාලකන්නින් රජකරන්වා , උන්ගේ පිහිටෙන් විනයක් නැති උන් මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රටම බල්ලන්ට ගිහින් .....නීතියක් නැති රටේ , කාලකන්නින් රජකරන්වා , උන්ගේ පිහිටෙන් විනයක් නැති උන් මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරනවා
    :(
    රට බල්ලට යන්නේ බල්ලෝ ටිකක් රට කරවන නිසානේ මචෝ .......
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    me bus eka mama eye dekka nittabuwa police station eka lagadi.. ohoma heppilath wela tibbe hena loku damage ekak newei bus ekata mokada owwa yakada godawal ne.. oka awith issarahain awa podi wahaneka weduna nam... bus ekata mokuth nowee issarahin awa eka kudu pattam wei..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    mee harak nisa kee denek duk windinawada ban shik

    mee harak kiyanne mee harak ban.. track 4k tibbath track maru karanawane.. thawa mona kata da.. lankawe mona pareda kiyapan ko track maru nokara yanna puluwan.. ane manda..

    ara issarahin gihin nawattana cab eka balapan ko.. main road ekaka giyapu ekek ohoma nawattanawada ban.. moka namuth bus karaya dakunata dala kenek neti una.. bus eka gihin issaraha giya eke weduna nam.. eka kudu wenne wahana dekakata medi wela..

    moka hari weradi unath merunain passe wedak na ne.. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mee harak kiyanne mee harak ban.. track 4k tibbath track maru karanawane.. thawa mona kata da.. lankawe mona pareda kiyapan ko track maru nokara yanna puluwan.. ane manda..

    ara issarahin gihin nawattana cab eka balapan ko.. main road ekaka giyapu ekek ohoma nawattanawada ban.. moka namuth bus karaya dakunata dala kenek neti una.. bus eka gihin issaraha giya eke weduna nam.. eka kudu wenne wahana dekakata medi wela..

    moka hari weradi unath merunain passe wedak na ne.. :(

    macho cab eka kohoma break gahuwat pitipassen ena wahane danaganna oni nawattaganna puluwan speed ekaka enna :)

    ekai license ganna kalin wahana 2k athara tiyenna oni dura speed anuwa ugannala tiyenne.. 30ta wage yanawanam podi durak, 60t wage enawanam loku durak gap 1k tiyana tamai enna oni :) issarahaya yana wahane break karanna puluwan kadenna puluwanna hitinna puluwan, api piti passen eddi gap1 tiyan awanam apita nawattaganna puluwan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    macho cab eka kohoma break gahuwat pitipassen ena wahane danaganna oni nawattaganna puluwan speed ekaka enna :)

    ekai license ganna kalin wahana 2k athara tiyenna oni dura speed anuwa ugannala tiyenne.. 30ta wage yanawanam podi durak, 60t wage enawanam loku durak gap 1k tiyana tamai enna oni :) issarahaya yana wahane break karanna puluwan kadenna puluwanna hitinna puluwan, api piti passen eddi gap1 tiyan awanam apita nawattaganna puluwan

    ow ban eka dannawa.. mama kalin post eke oka denma

    HTML:
    http://www.elakiri.com/forum/showpost.php?p=16172717&postcount=24

    api hemoma awaboden giyanam iwarai ne ban.. mama yanne main road eke.. mama pitipassen ena un genat hitanna one kiyana hegeemenuth :)