පස්වරු 2 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 40 ඉක්මවා ඇති බව වාර්තා වේ.
    2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය.
    ඒ අනුව,
    මන්නාරම - 54%
    රත්නපුර - 50%
    වව්නියාව - 49%
    අම්පාර - 48%
    බදුල්ල - 48%
    මාතර - 45%
    කෑගල්ල - 45%
    කළුතර - 45%
    පොළොන්නරුව - 45%
    මොණරාගල - 43%
    හම්බන්තොට - 42%
    පුත්තලම - 40%
    අනුරාධපුරය - 40%
    කොළඹ -40%
    කිලිනොච්චිය - 39%
    ගම්පහ - 36%
    යාපනය - 34%
     

    Similar threads