හූ කියනවත් එක්ක යකෝ.. නොදකින් හිපාටුවා.. ලැජ්ජා නැතුව තව අත වනනවා..
මුන්ට වට වෙලා හොදි බේරෙන්න ගහන දවස වැඩි ඈතක නෑ වගේ දැන් නම්..
සිරාවට තව ටික දවසකින් මුගේ ගාඩ් එකම මූට හු කියයි බන්.
උන් පාගන මිනිස්සුන්ගෙන්ම ගුටි කාලා මහපාරේ මැරෙන්න සිද්ධ වෙන්න ඕනි ඕකුන්ට..
අන්න එදාට මම කිරිබත් කනවා..
apita range rover ekak thibbanam meeta wada wada karanawaneමු මොකක්ද බන් මේ කරන පිස්සුව රේන්ජ් රෝවර් එකේ එහෙට යනවා මෙහෙට යනවා. කරන දේකුත් නෑ. නියම පබයා.
apita range rover ekak thibbanam meeta wada wada karanawane