පස්සේ වීදියේ කොල්ලෝ ටික මතකද ???

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පස්සේ වීදියේ කොල්ලෝ ටික මතකද ???

    A. J. McLean (38 years old)

    top_3_boys_bands_01.jpg



    Howie Dorough (43 years old)

    top_3_boys_bands_02.jpg



    Brian Littrell (41 years old)

    top_3_boys_bands_03.jpg



    Nick Carter (36 years old)

    top_3_boys_bands_04.jpg



    Kevin Richardson (45 years old)

    top_3_boys_bands_05.jpg



    top_3_boys_bands_06.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉස්සර මුන් තමයි බෑන්ඩ් එක :cool:
    මුන් දැන් කිසි සද්දයක් නෑ නෙහ් :dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    'As long as u love me' was maybe the first English song i liked... but i didn't understand any of of the words back then. still loved it.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mine was,

    All I have to give
    I promise you
    Shape of my heart :love:
    Incomplete
    Show me the meaning

    I loved these :baffled:

    i dont know any except show me the meaning :sorry: :sorry:

    i had their album 'millenium'

    it included songs such as, you are my fire, a perfect fan, find a way back to your heard... now they give me chills when i listen to them...:love:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    i dont know any except show me the meaning :sorry: :sorry:

    i had their album 'millenium'

    it included songs such as, you are my fire, a perfect fan, find a way back to your heard... now they give me chills when i listen to them...:love:

    Yeah mate...It feels like going back in time when listening to them :D

    I'll never break your heart :love: It's my all time favorite :love: Still Loving :lol:
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Show Me the Meaning... Sinhala Version
    :love::love::love::sorry:
    වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?,
    පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
    ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට,
    ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
    සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
    එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට,
    ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල...

    ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
    නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
    නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
    තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
    නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්,
    දරාගත නොහැක තවදුරටත්,
    පවසන්න ඔබ මා සමගමද?
    ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
    යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
    මෙලෙස සිතන්න,
    එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
    ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස...

    සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ...
    නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...


    ---පහළ වීදියේ කොලු රැල---
    ---සහශ්‍රකය ගී එකතුව---
     
    • Like
    Reactions: shaminda peiris