පස්ස....අෆ්ෆා....පස්ස කියනකොටයි මතක් උනේ. අපි ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...
අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...
මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස් එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..නම මිනෝලි, නම කිව්වට අවුලක් නෑ...මොකද එයා අපිව දන්නෙ නෑ. මුලු පන්තියෙම කොල්ලො ඒ කෙල්ලව අදුරන්නෙ මේ ලෝක ප්රසිද්ධ පශ්චාත්භාගය හින්දා. මුලු ගමටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්.. ඒ බස් එක වලක එහෙම වැටෙනකොට තමා ආතල්ම සීන් එක....බම්ප් වෙනවා ඕයි....මතක් වෙනකොටත් තනියම හිනා යනවා.
![]()

