යකෝ හිනාගිහින් කැස්සකුත් ආවMan hithuwa sakdevidu kiyala

සිරාවට?? මගෙ යාලුවෙක්ගෙ තියනව ඔය පුටුව ඌ තමා අවුලක් නෑ ඕක හොදයි කිව්වෙ මමත් ඉදගෙන බැලුවා අවුලක් නං තිබ්බෙ නෑ.අරුත් ශර්ට් එක නැතුව තමා දවසම වැඩ කරන්නෙ පුටුවෙ ඉදන් AC නෑ ෆෑන් එක විතරක් දාගෙන වැඩ කරන්නෙ.puka rath wen na wadiya pita rath wenwa. mn ain krla nikan plastic putuwak gtta eta psse
ammo ow bn pitata dadiya dnw okema half back ekat tynw, ekath ehemai, plastic putuwe mara sanipai araka ain krl idgddi. udeta me putuwe innw tikk dwl weddi plastic putuwt ynw mn. mesh ekak tyna ekak gnd inne dnසිරාවට?? මගෙ යාලුවෙක්ගෙ තියනව ඔය පුටුව ඌ තමා අවුලක් නෑ ඕක හොදයි කිව්වෙ මමත් ඉදගෙන බැලුවා අවුලක් නං තිබ්බෙ නෑ.අරුත් ශර්ට් එක නැතුව තමා දවසම වැඩ කරන්නෙ පුටුවෙ ඉදන් AC නෑ ෆෑන් එක විතරක් දාගෙන වැඩ කරන්නෙ.මමත් ඒකක්ම ගන්න බැලුවෙ ඒ හින්දා.අරං වැඩක් නෑ හැබැයි උබ කියනවා වගේ පිට රත් වෙනවනං
![]()
අඩෝ සිරාවටammo ow bn pitata dadiya dnw okema half back ekat tynw, ekath ehemai, plastic putuwe mara sanipai araka ain krl idgddi. udeta me putuwe innw tikk dwl weddi plastic putuwt ynw mn. mesh ekak tyna ekak gnd inne dn
wena chair ekakata yanwata wdiya 6000 wiyadam karala balanna hithenawda,අඩො මටත් මෙ ප්රස්නෙ තියෙ, A/C නැති නිසා පස්සට දාඩිය දානව.
දවල්ට තම කෙස් එක.
දරස් එකෙ 6000 භාන්ඩෙ හරි යයිද ?
wena chair ekakata yanwata wdiya 6000 wiyadam karala balanna hithenawda,
mokakda shop eka ? link ekak dapan![]()
ගන්න සල්ලි තියනම් මරු පුටුව
mewa ganan bro...trumak nea/c නැතිනම්, මේක ලංකාවේ ගණන් අඩු ඕන ම ලෙදර් පුටුවකට එන කේස් එකක් තමා.. HermanMiller ගැන නම් දන්නේ නෑ.. අනික් ගොඩක් පුටු වල මේක තියෙනවා...කට්ටිය උඩ කියලා තිබ්බ ෆැබ්රික් ගන්න කියලා... එතකොට වෙන්නේ පුටුව දාඩියට තෙත වෙලා ඉක්මනින් අව පැහැ වෙන එක තමයි...
මට හිතෙන විදියට හොදම සොලුෂන් එක ස්ටෑන්ඩ් up working ටේබල් එකක් ගන්න බන්... අපේ ඇගටත් හොදයි... පස්ස රත් වෙනකොට ටිකක් වෙලා හිට ගන්නවා ... ආයි ටිකකින් වාඩි වෙනවා
![]()
mkdda meke scene eka6000 අවුලක් නෑ කියමුකඔ, එත් බන් වතුර පුරො පුරො ඉන්න වෙයි බන් දවසට 3 පරක් වක්. වාතයක් practical නෑ නෙහ් බන්. වෙන chair එකකට යන්න විදියක් නෑ 16ක් මගෙ දම්රො එකත්. අනික අලුත් එකක් ගත්තොත් මෙ ඉන්න පුටුව wasted නෙ. මෙක දැක්කද ?
View attachment 135761
ow ...tikak ganan.. eeth hermanmillar putuwakata yana gaanath ekka baladi meka effective... sapa badu hadala thiyenne salli thiyena unta tamai.. passata hari sepak denna nam sallli ona ithin bn..mewa ganan bro...trumak ne

ow ...tikak ganan.. eeth hermanmillar putuwakata yana gaanath ekka baladi meka effective... sapa badu hadala thiyenne salli thiyena unta tamai.. passata hari sepak denna nam sallli ona ithin bn..![]()
![]()



ac nethi apita mona office chair da