පස්ස රත් වෙන ප්‍රශ්නෙට

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    puka rath wen na wadiya pita rath wenwa. mn ain krla nikan plastic putuwak gtta eta psse
    සිරාවට?? මගෙ යාලුවෙක්ගෙ තියනව ඔය පුටුව ඌ තමා අවුලක් නෑ ඕක හොදයි කිව්වෙ මමත් ඉදගෙන බැලුවා අවුලක් නං තිබ්බෙ නෑ.අරුත් ශර්ට් එක නැතුව තමා දවසම වැඩ කරන්නෙ පුටුවෙ ඉදන් AC නෑ ෆෑන් එක විතරක් දාගෙන වැඩ කරන්නෙ.🙄 මමත් ඒකක්ම ගන්න බැලුවෙ ඒ හින්දා.අරං වැඩක් නෑ හැබැයි උබ කියනවා වගේ පිට රත් වෙනවනං 🙄
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    සිරාවට?? මගෙ යාලුවෙක්ගෙ තියනව ඔය පුටුව ඌ තමා අවුලක් නෑ ඕක හොදයි කිව්වෙ මමත් ඉදගෙන බැලුවා අවුලක් නං තිබ්බෙ නෑ.අරුත් ශර්ට් එක නැතුව තමා දවසම වැඩ කරන්නෙ පුටුවෙ ඉදන් AC නෑ ෆෑන් එක විතරක් දාගෙන වැඩ කරන්නෙ.🙄 මමත් ඒකක්ම ගන්න බැලුවෙ ඒ හින්දා.අරං වැඩක් නෑ හැබැයි උබ කියනවා වගේ පිට රත් වෙනවනං 🙄
    ammo ow bn pitata dadiya dnw okema half back ekat tynw, ekath ehemai, plastic putuwe mara sanipai araka ain krl idgddi. udeta me putuwe innw tikk dwl weddi plastic putuwt ynw mn. mesh ekak tyna ekak gnd inne dn
     
    • Sad
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ammo ow bn pitata dadiya dnw okema half back ekat tynw, ekath ehemai, plastic putuwe mara sanipai araka ain krl idgddi. udeta me putuwe innw tikk dwl weddi plastic putuwt ynw mn. mesh ekak tyna ekak gnd inne dn
    අඩෝ සිරාවට 😔 හොද වෙලාවට උබ කිව්වෙ.මෙශ් තියන ඒවාගෙ ශර්ට් එක නැතුව වැඩ කරන්න අමාරුයි කියනවා නේද?
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අඩො මටත් මෙ ප්රස්නෙ තියෙ, A/C නැති නිසා පස්සට දාඩිය දානව.
    දවල්ට තම කෙස් එක.
    දරස් එකෙ 6000 භාන්ඩෙ හරි යයිද ?
    wena chair ekakata yanwata wdiya 6000 wiyadam karala balanna hithenawda,
     
    • Like
    Reactions: NRTG

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    wena chair ekakata yanwata wdiya 6000 wiyadam karala balanna hithenawda,

    6000 අවුලක් නෑ කියමුකඔ, එත් බන් වතුර පුරො පුරො ඉන්න වෙයි බන් දවසට 3 පරක් වක්. වාතයක් practical නෑ නෙහ් බන්. වෙන chair එකකට යන්න විදියක් නෑ 16ක් මගෙ දම්‍රො එකත්. අනික අලුත් එකක් ගත්තොත් මෙ ඉන්න පුටුව wasted නෙ. මෙක දැක්කද ?
    Capture.JPG
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    a/c නැතිනම්, මේක ලංකාවේ ගණන් අඩු ඕන ම ලෙදර් පුටුවකට එන කේස් එකක් තමා.. HermanMiller ගැන නම් දන්නේ නෑ.. අනික් ගොඩක් පුටු වල මේක තියෙනවා...කට්ටිය උඩ කියලා තිබ්බ ෆැබ්රික් ගන්න කියලා... එතකොට වෙන්නේ පුටුව දාඩියට තෙත වෙලා ඉක්මනින් අව පැහැ වෙන එක තමයි...

    මට හිතෙන විදියට හොදම සොලුෂන් එක ස්ටෑන්ඩ් up working ටේබල් එකක් ගන්න බන්... අපේ ඇගටත් හොදයි... පස්ස රත් වෙනකොට ටිකක් වෙලා හිට ගන්නවා ... ආයි ටිකකින් වාඩි වෙනවා

    71ukZ-g58lL.jpg
     
    • Like
    Reactions: uthpalakalwana

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    a/c නැතිනම්, මේක ලංකාවේ ගණන් අඩු ඕන ම ලෙදර් පුටුවකට එන කේස් එකක් තමා.. HermanMiller ගැන නම් දන්නේ නෑ.. අනික් ගොඩක් පුටු වල මේක තියෙනවා...කට්ටිය උඩ කියලා තිබ්බ ෆැබ්රික් ගන්න කියලා... එතකොට වෙන්නේ පුටුව දාඩියට තෙත වෙලා ඉක්මනින් අව පැහැ වෙන එක තමයි...

    මට හිතෙන විදියට හොදම සොලුෂන් එක ස්ටෑන්ඩ් up working ටේබල් එකක් ගන්න බන්... අපේ ඇගටත් හොදයි... පස්ස රත් වෙනකොට ටිකක් වෙලා හිට ගන්නවා ... ආයි ටිකකින් වාඩි වෙනවා

    71ukZ-g58lL.jpg
    mewa ganan bro...trumak ne

    6000 අවුලක් නෑ කියමුකඔ, එත් බන් වතුර පුරො පුරො ඉන්න වෙයි බන් දවසට 3 පරක් වක්. වාතයක් practical නෑ නෙහ් බන්. වෙන chair එකකට යන්න විදියක් නෑ 16ක් මගෙ දම්‍රො එකත්. අනික අලුත් එකක් ගත්තොත් මෙ ඉන්න පුටුව wasted නෙ. මෙක දැක්කද ?
    View attachment 135761
    mkdda meke scene eka
    ------ Post added on Jul 18, 2021 at 10:30 PM