විදදම 10 ගුණයකින් වැඩි වේවි ගොන් වහන්සේ![]()


මම දන්නා 1ක් ව : අ 2700 පුරවන්න කී 160 ගියා කිව
මගේ මේකෙන් 1/2 මචෝ![]()
concrete purawana barida ban?
nodanna kamata ahanne
ඌ පුරවන්න ඇත්තේ අඩි 2ක් විතර.. අඩි 4ගානේ පුරෝලා නං කියුබ් 80න් ලොවෙත් පුරවන්න බෑ ඔය ඉඩම.. මම මොකො මේ පුරුදුවෙන්න කරන වැඩක් නෙමෙයි නේ..
ලක්ශ 5 හමාරක් යනවමයි ඔය වැඩේට..


පස් කියුබ් 1කින්, අඩියක් උස ව:අ කියක් පුරවන්න පුළුවන් ද මචෝ, machine 1කෙන් තලලා![]()
කොන්ක්‍රිට් පුරවන්න.. එතකොට ඌ බටලයින් දාන්නේ, ග්ලියක් ටොයිලට් වලක් කපාගන්නේ ලිදක් හාරගන්නේ උබලගේ ගෙදරද?
ගොන් කතා අහන්න එපා මිනිහෝ..

තැලිල එනකොට අඩි 25ක් 26ක් වගේ දාන්න පුළුවන් ..
ඒ කියන්නේ බන් කියුබ් එකක පස් වලින් ඝන අඩි 25 ක් පුරවා ගන්න පුළුවන් කියන එකද ?

උඹ නම් මහා මැටි මෝලෙක්.ඉඩමේ හැඩේ තියෙන විදියට ස්ටෙප් බයි ස්ටෙප් හදන්න එපැයි.
පස් හොයාගන්න නැත්නම් ගල්කුඩු වලින් පුරවහන්.අරහෙන් මෙහෙන් කපපු පස් දාන්නේ නැතුව හොඳ බොරළු දාන්න.

කතාව ඇත්ත ස්ටෙප් බයි ස්ටෙප් කිවේ අර කලි කලි උසල හදන විදිහද බන්,මම ඇහෙම හදන්න කැමති නැහැ. වහලෙට හන වියදමක් යනවා අත්කොට
ගල් ගල් කුඩු හොද ද ?, තලලද දන්නා ඕන
කතාව ඇත්ත
පොලව ස්ටෙප් බයි ස්ටෙප් උස්සපන් වහලෙ එකම ලෙවල් එකට තියපන්. මම එහෙමයි හැදුවේ. එතකොට පොලවේ ඉඳන් සීලින් එකට තියන උස ගෙදර තැනින් තැන වෙනස් වෙනවා. මගේ ගෙදර නම් ලස්සනට ආවා.
ඕව ඉතින් අපි කිවුවට බෑ තමන්ගෙ කැමැත්තනේ.
එතකොට මචෝ ගේ ඇතුලේ පොඩි පොඩි පඩි පෙළවල් තියනවා නේද තැනින් තැන උඩට යන්න/බහින්න එහෙම ?
පිස්සුද යකෝ... ගල් කුඩු දාලා...
ගල් කුඩු දාලා කම්පැක්ට් කරන්නේ කොහොමද..
වතුර බව්සර් ගෙනත් තියාගෙන ටොන් පහේ රෝලක් ගෙනත් තියාගන්න් වෙනවා මූට එහෙනං අඩි 4 ගල් කුඩු දාන්න..