එතකොට මචෝ ගේ ඇතුලේ පොඩි පොඩි පඩි පෙළවල් තියනවා නේද තැනින් තැන උඩට යන්න/බහින්න එහෙම ?

හොද පස කියුබ් 3 10500 ගානේ ඇදලා දෙන්නං ඕනෙනං..
ගල් රෝලක් ඕනි නෑ.වතුර තිබුනනම් ඇති.අඟල් 9ක් විතර උසට ගල්කුඩු දානවා.ඒක වැහෙන්න වතුර දාලා තියනවා.ආයිමත් අඟල් 9ක් ගල්කුඩු පුරවනවා.වතුර පුරවනවා.ඔහොම කරාම තලන්න ඕනි නෑ.ගානට කම්පැක්ට් වෙනවා.

උඹලා පස් සප්ලයි කරන්න සල්ලි ගන්නවා.මම සයිට් එකක තිබුනු බොරළු අයින් කරන්න කියුබ් එකකට 2500 ගානේ ගෙවුවා.කියුබ් 40-50ක් සයිට් එකෙන් අයින් කලා.
පිස්සුද යකෝ..
ගෙයක් හදන්න..
වතුර ටික වේලිලා ගියාම ආයේ ගල්කුඩු බුරුල් වෙනවා.. ගල්කුඩු පාවිච්චි කරනවනං හොදට තලන්න ඕනේ.. හොදටම... වතුර දැම්මම ඒක තලපේ වගේ ගල් උනාට වේලුනාම ආයේ බුරුල් වෙනවා පට්ට යන්න..
පස් නං ලේයර්ස් දාලා බේබි රෝලකින් ගැහුවත් ඇති ගල්කුඩු දාලා එහෙම කරලත් මදි ලොකු රෝලකින් ගහන්න ඕනේ වයිබ්රේට් දාල හොදටම තද වෙන්න.. බර වැටෙනකොට නිකංම ගල්කුඩු බුරුල් වෙනවා නැත්තං බිත්ති ඉරියන්න ගන්නවා ඊලගට..
ගල්කුඩු ඔහොම ලොකු වොලියුම් එකක් යූස් කරනවනං අනිවා ලොකු රෝලකින් ගහන්නම ඕනේ..
බොරලු අරන් වැඩක් නෑනේ බං.. එහෙමනං අරං අනිත් පසට කලවං කරන්න ඕනේ.. ඒක පාඩුයි බං..
උඹට ශුවර්ද?
අපේ ඉන්ජා කිවුවේ ඔහොම කරන්න කියලනේ.

කබොක් කපපු පස්?
ගල් රෝලක් ඕනි නෑ.වතුර තිබුනනම් ඇති.අඟල් 9ක් විතර උසට ගල්කුඩු දානවා.ඒක වැහෙන්න වතුර දාලා තියනවා.ආයිමත් අඟල් 9ක් ගල්කුඩු පුරවනවා.වතුර පුරවනවා.ඔහොම කරාම තලන්න ඕනි නෑ.ගානට කම්පැක්ට් වෙනවා.

පිස්සුද යකෝ..
ගෙයක් හදන්න..
වතුර ටික වේලිලා ගියාම ආයේ ගල්කුඩු බුරුල් වෙනවා.. ගල්කුඩු පාවිච්චි කරනවනං හොදට තලන්න ඕනේ.. හොදටම... වතුර දැම්මම ඒක තලපේ වගේ ගල් උනාට වේලුනාම ආයේ බුරුල් වෙනවා පට්ට යන්න..
පස් නං ලේයර්ස් දාලා බේබි රෝලකින් ගැහුවත් ඇති ගල්කුඩු දාලා එහෙම කරලත් මදි ලොකු රෝලකින් ගහන්න ඕනේ වයිබ්රේට් දාල හොදටම තද වෙන්න.. බර වැටෙනකොට නිකංම ගල්කුඩු බුරුල් වෙනවා නැත්තං බිත්ති ඉරියන්න ගන්නවා ඊලගට..
ගල්කුඩු ඔහොම ලොකු වොලියුම් එකක් යූස් කරනවනං අනිවා ලොකු රෝලකින් ගහන්නම ඕනේ..

දැන් පස් වලට පර්මිට් ඔ්න නේද?

ow, ganiyanna ona. kiyub 50 wada stok karala thiyaganna baha![]()