පස් අවශයි පාදුක්ක අවටින

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද පස කියුබ් 3 10500 ගානේ ඇදලා දෙන්නං ඕනෙනං..

    උඹලා පස් සප්ලයි කරන්න සල්ලි ගන්නවා.මම සයිට් එකක තිබුනු බොරළු අයින් කරන්න කියුබ් එකකට 2500 ගානේ ගෙවුවා.කියුබ් 40-50ක් සයිට් එකෙන් අයින් කලා.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    uba nam gon mattek gedara gahapan ground floor eka lower ground floor ekai ekka, tawa one nam firstfloor ekath gahala roof top ekak dapan lestama tiyei ban
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගල් රෝලක් ඕනි නෑ.වතුර තිබුනනම් ඇති.අඟල් 9ක් විතර උසට ගල්කුඩු දානවා.ඒක වැහෙන්න වතුර දාලා තියනවා.ආයිමත් අඟල් 9ක් ගල්කුඩු පුරවනවා.වතුර පුරවනවා.ඔහොම කරාම තලන්න ඕනි නෑ.ගානට කම්පැක්ට් වෙනවා.

    පිස්සුද යකෝ..
    ගෙයක් හදන්න..:angry:
    වතුර ටික වේලිලා ගියාම ආයේ ගල්කුඩු බුරුල් වෙනවා.. ගල්කුඩු පාවිච්චි කරනවනං හොදට තලන්න ඕනේ.. හොදටම... වතුර දැම්මම ඒක තලපේ වගේ ගල් උනාට වේලුනාම ආයේ බුරුල් වෙනවා පට්ට යන්න..
    පස් නං ලේයර්ස් දාලා බේබි රෝලකින් ගැහුවත් ඇති ගල්කුඩු දාලා එහෙම කරලත් මදි ලොකු රෝලකින් ගහන්න ඕනේ වයිබ්‍රේට් දාල හොදටම තද වෙන්න.. බර වැටෙනකොට නිකංම ගල්කුඩු බුරුල් වෙනවා නැත්තං බිත්ති ඉරියන්න ගන්නවා ඊලගට..
    ගල්කුඩු ඔහොම ලොකු වොලියුම් එකක් යූස් කරනවනං අනිවා ලොකු රෝලකින් ගහන්නම ඕනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹලා පස් සප්ලයි කරන්න සල්ලි ගන්නවා.මම සයිට් එකක තිබුනු බොරළු අයින් කරන්න කියුබ් එකකට 2500 ගානේ ගෙවුවා.කියුබ් 40-50ක් සයිට් එකෙන් අයින් කලා.

    බොරලු අරන් වැඩක් නෑනේ බං.. එහෙමනං අරං අනිත් පසට කලවං කරන්න ඕනේ.. ඒක පාඩුයි බං..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද යකෝ..
    ගෙයක් හදන්න..:angry:
    වතුර ටික වේලිලා ගියාම ආයේ ගල්කුඩු බුරුල් වෙනවා.. ගල්කුඩු පාවිච්චි කරනවනං හොදට තලන්න ඕනේ.. හොදටම... වතුර දැම්මම ඒක තලපේ වගේ ගල් උනාට වේලුනාම ආයේ බුරුල් වෙනවා පට්ට යන්න..
    පස් නං ලේයර්ස් දාලා බේබි රෝලකින් ගැහුවත් ඇති ගල්කුඩු දාලා එහෙම කරලත් මදි ලොකු රෝලකින් ගහන්න ඕනේ වයිබ්‍රේට් දාල හොදටම තද වෙන්න.. බර වැටෙනකොට නිකංම ගල්කුඩු බුරුල් වෙනවා නැත්තං බිත්ති ඉරියන්න ගන්නවා ඊලගට..
    ගල්කුඩු ඔහොම ලොකු වොලියුම් එකක් යූස් කරනවනං අනිවා ලොකු රෝලකින් ගහන්නම ඕනේ..

    උඹට ශුවර්ද?

    අපේ ඉන්ජා කිවුවේ ඔහොම කරන්න කියලනේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට ශුවර්ද?

    අපේ ඉන්ජා කිවුවේ ඔහොම කරන්න කියලනේ.

    පිස්සුද යකෝ... මම කන්ස්ට්‍රක්ශන් කරන්නේ අදක ඊයෙක් ඉදල නෙමෙයි.. එහෙම වතුර දාලා කම්පැක්ශන් ගන්න පුළුවන් බරක් වැටෙන්නේ නැත්තං.. බර තියන්න බෑ ඔහොම කරලා.. අනිකර තනිකරම ගල්කුඩු එහෙම කම්පැක්ට් වෙන්නෙත් නෑ ගොඩක්.. එහෙමනං ABC දාන්න ඕනේ.. ගල් කුඩු කියන එක බං වේලුනාම වැල්ල වගේ වෙනවා.. තනිකරම ගල් කුඩු දානවනං දිගටම වතුර දදා ලොකු රෝලකින් තලන්න ඕනේ.. පස් වගේ එකිනෙකට බැදෙන ගතිය අඩුයි..

    උබට මම කියන දේ සැකනං මම කරන්න සරල දෙයක් කියන්නං.. උබ ගල්කුඩු ටිකකුයි රතු පස් ටිකකුයි ගනිං..
    අරං වතුර ටිකක් දාලා අග්ගල වගේ අතේ ගුලිකරල තදට බෝල දෙකක් හදපං.. හදලා වේලෙන්න තියල බලපංකෝ මොකද වෙන්නේ කියල.. ගල් කුඩු බෝලෙ අල්ලනකොටම කුඩුවෙලා හැලෙනවා.. පස් බෝලේ හයියට තියෙනවා.. මාව සැකනං මම ඔය කියපු දේ කරල බලපං කෝ..:yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කබොක් කපපු පස්?

    කබොක් කපපු පස තලන්න අමර කට්ටක් කන්න ඕනේ බං ..කිරිමැටි වෙනවා.. හැබැයි ගේම ගහල තලාගත්තොත් ආයේ කෙලින්ම කොන්ක්‍රීට් එක වගේ තමයි මලාට කඩන්න බෑ ආයේ..
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    ගල් රෝලක් ඕනි නෑ.වතුර තිබුනනම් ඇති.අඟල් 9ක් විතර උසට ගල්කුඩු දානවා.ඒක වැහෙන්න වතුර දාලා තියනවා.ආයිමත් අඟල් 9ක් ගල්කුඩු පුරවනවා.වතුර පුරවනවා.ඔහොම කරාම තලන්න ඕනි නෑ.ගානට කම්පැක්ට් වෙනවා.

    Thankx machoo:D:D
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    පිස්සුද යකෝ..
    ගෙයක් හදන්න..:angry:
    වතුර ටික වේලිලා ගියාම ආයේ ගල්කුඩු බුරුල් වෙනවා.. ගල්කුඩු පාවිච්චි කරනවනං හොදට තලන්න ඕනේ.. හොදටම... වතුර දැම්මම ඒක තලපේ වගේ ගල් උනාට වේලුනාම ආයේ බුරුල් වෙනවා පට්ට යන්න..
    පස් නං ලේයර්ස් දාලා බේබි රෝලකින් ගැහුවත් ඇති ගල්කුඩු දාලා එහෙම කරලත් මදි ලොකු රෝලකින් ගහන්න ඕනේ වයිබ්‍රේට් දාල හොදටම තද වෙන්න.. බර වැටෙනකොට නිකංම ගල්කුඩු බුරුල් වෙනවා නැත්තං බිත්ති ඉරියන්න ගන්නවා ඊලගට..
    ගල්කුඩු ඔහොම ලොකු වොලියුම් එකක් යූස් කරනවනං අනිවා ලොකු රෝලකින් ගහන්නම ඕනේ..

    ow uba kiyana kathawa aththa wanna ona macho :yes::yes:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ow, ganiyanna ona. kiyub 50 wada stok karala thiyaganna baha:rofl::rofl::rofl:

    මොකක්ද බන් මේ කතාවේ තේරුම? ඒ කියන්නේ පස් කපන තැනකින් ගෙනල්ල අපේ ඉඩමක පස් කියුබ් 50 කට වඩා ස්ටොක් කරගෙන තියා ගන්න බැහැ කියන එකද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද යකෝ..
    ගෙයක් හදන්න..:angry:
    වතුර ටික වේලිලා ගියාම ආයේ ගල්කුඩු බුරුල් වෙනවා.. ගල්කුඩු පාවිච්චි කරනවනං හොදට තලන්න ඕනේ.. හොදටම... වතුර දැම්මම ඒක තලපේ වගේ ගල් උනාට වේලුනාම ආයේ බුරුල් වෙනවා පට්ට යන්න..
    පස් නං ලේයර්ස් දාලා බේබි රෝලකින් ගැහුවත් ඇති ගල්කුඩු දාලා එහෙම කරලත් මදි ලොකු රෝලකින් ගහන්න ඕනේ වයිබ්‍රේට් දාල හොදටම තද වෙන්න.. බර වැටෙනකොට නිකංම ගල්කුඩු බුරුල් වෙනවා නැත්තං බිත්ති ඉරියන්න ගන්නවා ඊලගට..
    ගල්කුඩු ඔහොම ලොකු වොලියුම් එකක් යූස් කරනවනං අනිවා ලොකු රෝලකින් ගහන්නම ඕනේ..

    Gon katha kiyannepa ban quarry dust, sand self compacting. Dannaththan dannathi magul kiyala minissunwa amaruwe dannathuwa idapan

    උඹට ශුවර්ද?

    අපේ ඉන්ජා කිවුවේ ඔහොම කරන්න කියලනේ.