පස් කවලම් කරන උපකරණ මොනවාද?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    mila adu ewa nadda????
    මම මේක ගන්න ඉස්සෙල්ලා ටිකක් මේවා ගැන හොයා බැලුවා. මිල අඩුවට තියන ඒවා නිකං සෙල්ලම් බඩු වගේ ඒවා මිසක් හරියකට පොලව හෑරෙන ඒවා නොවෙයි. King_cobra දාලා තියන පින්තුරයේ තියන mini tiller එකත් ඒ වගේ එකක්. ඒවායින් අඩියක් ගැඹුරට හාරන්න පුළුවන් කමක් නැහැ.
     
    • Like
    Reactions: helphelp1