පස් coming out - Sanath Jayasuriya Commentry

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Exactly the reason i mentioned "No disrespect" But still you have to see the funny side of it too :)

    hmm agree with you machan.:):). i didnt see that actually ....sorryy
    But some of the comments in the thread make me little angry.... no worries i have to listen others idea too....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ne ban pora weradiyata newe kiyanne.. pas kiyana sinhala wachane dala lassan karala kiyanne.. ara harsha bogle ehema kiyanne. ethakota danny morison kiyanne sunny G kiyala sunil gavaskar ta.. anna e wage podi add ekak oya danne
    ප්‍රශ්නෙ තියෙන්නෙ පස් කියලා ඉංග්‍රීසි වචනෙකුත් තියන එකයි..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ පස් කියලා ඉංග්‍රීසි වචනෙකුත් තියන එකයි..

    apo oita wada kochchara dewal waraddanawada ape lankawe un.. itin okata awlak ne....
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    එහි කිසිඳු අත් වැරදීමක් නැත

    එහි කිසිඳු අත් වැරදීමක් නැත.ජයසූරිය කියන්නේ you can see the fuzz comming out..( fuzz-ඉතා සිනිඳු කුඩු ) !
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    hakaaaaaaaaaaaaaa haakaaaaaaaaa

    සනත් කතාකරන ඉංග්‍රීසි අපේ මේ සිංහල ගොඩක් ඉංග්‍රීසි දන්න උපාදි ගහපු ව්‍යාකරණ එහෙම හරියට 100%ක්ම හරියට කතාකරන පර කලුසුද්දන්ට හරි විහිළුවක් වෙලා...යකෝ තොපි පලයව්කෝ එහෙනම්.... උඹල කතාකරන සිංහල වචනයක් ගානේ ඉංග්‍රීසි වචනයක් දාල කතාකරනවා... ඉතින් යකෝ ඉංග්‍රීසි කතාකරනකොට සිංහල වචනයක් දැම්මම මොකද වෙන්නේ... සුද්දගේ ඉංග්‍රීසි වරද්දුවට සුද්දට ගානක් නැත්තම් මේ පර කළු සුද්දෝ Link share කර කරයි ඒ ගැන කතා කර කරයි මෝඩ සැපක් ගන්නේ..