පස් (Gravel~ බොරළු) සපයන කට්ටිය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    පස් (Gravel~ බොරළු) සපයන කට්ටිය

    මචංලා නුවර පැත්තේ පුරවන පස් (බොරලු පස) සපයන කවුරු හරි දන්න කෙනෙක් හරි කමක් නෑ ඉන්නවා නම් මට PM එකක් දානවද? නුවව්‍ර අවට වුනත් කමක් නෑ , පේරාදෙණියට සපයන්න පුලුවන් නම් :)

    අනිත් උදවිය තරහා නැතිව බම්පියක් දාගෙන යන්ඩෝ. හැකි අයුරින් 7+ ලබා දෙනු ලැබේ ;)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තඩිම තඩි ලොකු පස් බොරලු බම්ප් මචන් :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිලිමතලාව පැත්තේ තැනක් තිබුනා පොඩ්ඩක් හො‍යල බලපන් මචන්.......

    Bump
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මොකෝ තෝ කොමිස් තියං පස් බොරළු වියාපාරයක් වත් කරන්ඩයි හදන්නෙ ?? :p :p