පස් (Gravel~ බොරළු) සපයන කට්ටිය

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    back fill එකකට නම් embankment materiel එක අවුලක් නෑ නේ... gravel, tipper කීයක් විතරද...පොඩි try එකක් දෙන්නම් නාවලපිටිය, ගම්පොල line එකේ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කනත්තේ පස් අවුලක් නැත්තං ටිපර් එකක් විතර නිකං දෙන්නං.. මේ පැත්තේ මිනී වලවල් හාරනවා .. මල ගෙවල් දෙක තුනක් එක පාර වෙලා..
    හැබැයි මලගේ දවසට පෙට්ටය වලට දාලා පස් දාලා වහන්න උවමනා උනාම ඒ පස් ටික ආයේ ගෙනත් දෙන්න පොරොන්දු වෙන්න ඕනේ.. :yes: