පසුගිය රජය ගත් ණය වලින් ට්‍රිලියන 22ක් Missing

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉකුත් රජයන් ලබා ගත් ණය මුදල් වලින් කෝටි විසි දෙලක්ෂයක් (ට්‍රිලියන 22ක්) ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.
    මේ මුදල කිසිදු පොතපතක වාර්තාවක සඳහන් නොවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට

    කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

    ඔහු මෙසේ පැවසුවේ විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
    ආගිය අතක් නැති මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව තිබෙන බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇතැයි ද එදා හිටපු අය රට කළමනාකරණය කළ ආකාරය මින් පැහැදිලිවම පෙනී යන්නේ

    යැයි ද ඔහු සඳහන් කළේය.
    එසේ කළමනා කරණය කළා නම් එම ණය අදාළ වාර්තාවල සටහන් විය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ණය මුදල් නිසි ලෙස විගණනයකට භාජන කළේ නම් හා ඒවායේ විනිවිදභාවය රටට හෙළි කළේ නම් අද මෙවැනි තත්වයක් උදා නොවන බවද සඳහන් කළේය.

    ආගිය අතක් නැති මෙම මුදල් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට වර්තමාන රජය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සමහර තොරතුරු හොයන්න දශක ගණනාවක් පිටිපස්සට යෑමට සිදුවන බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
    ඒ සඳහා විගණකාධිපති සම්බන්ධ කරගෙන දැනුම තියෙන පිරිස් සම්බන්ධ කරගෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව පැවසූ හෙතෙම එදා හිටපු දේශපාලනඥයන් රට කළමනා කරණය කරන්නේ යැයි පවසා ඉවක් බවක් නැතුව ණය අරගෙන කරපු වැරැදි දේවල් නිවැරැදි කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    another lie.
    first they said they had no reserves when had more than 6 billion usd reserves.
    This is like a government servant stating I can't find where my salary gone ! at the end of month.
    After spending it for recurrent expenditure , which we did from 94 it cannot be traced directly as no capital expenditure to support. But do not lie... most have gone to fund govt servants, education, health, pensions and other handouts which all MPs were the beneficiaries.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422

    Playing with some figures... the loans need to be looked at as a portfolio. These people are still learing.
     
    chande dunna baiyanwa choon karanawa ban, ganan ganna epa
     
    Last edited:

    Similar threads