පසුගිය වසර 8 තුලදී විදේශ ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 51ක් එවලා

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,274
    9,173
    113
    කීයක් උගන්ඩාවේ ආයෝජනය කලාද දන් නෑ :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඕවයින් තමා රට එදාවේල ටුවර්ස් වත් ගෙනියන්නේ. ඔය සල්ලි නැත්තං ඇපත් නෑ ලංකාවෙ පොන්නයන්ට. පොන්න යක්ක පුත්තු තව ණය ගන්නවට, බංකොළොත් කරාට පොනිල්ටත් හෑලි ලියන ගමන් රට ඉන්න උන්ට බැන බැන ලොරි ටෝක් දෙනවා.. 🤣🤣🤣😍

    ප.ලි. : ටිපර් ටික ලස්සනට පේළියට පාක් කරන්න. මං වෙලාව තියෙන විදියට එන්නං ටිකට් කඩන්න.
    මුන්ට කොච්චර කිව්වත් තේරෙන් නෑ බං. අපිට ලෝන් බිලියන ගණන් ආවත්, සම්පත් කළමනාකරණය කියන දේ නැත්තම් වලෙන් ගොඩ ඒමක් නෑ කියලා. ඕනම රටක ස්ථාවරභාවය තියෙන්නේ ඒ රටේ සම්පත් කලමනාකරණය මත. ඒක Tangible, Non Tangible වේවා හරියට කලමනාකරණය කරන්න ඕනේ. වැඩේ කියන්නේ අටපාස් නැති ගොන් වස්සෝ ටිකක් උඩ පුටුවලට ගිහින්, උන්ගේම වාසියට දාගත්ත නූගත් ඔෆිසර්ස්ලා ටිකකුයි එක්ක මොන සම්පත් කලමනාකරණයක්ද. ඒ ෆීල්ඩ් එකේ ඉහලටම ගිය උන් ගේන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් ඇපෲව් කරන්නේ අර ඒ ෆීල්ඩ් එක ගැන මෙලො හසරක් නොදන්න මැටි ඇමතියෙක්. ඌට ඒකෙන් ගාණක් එන්නේ නැත්තම් ඒක රිජෙක්ට්. හිතපන්කෝ රටක ප්‍රධානම ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුලුවන් වරාය දීලා තියෙන එකාට ඒගැන තියෙන කොලිෆිකේශන් එක? ඔය උදාහරණයක් විතරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,522
    32,255
    113
    FB-IMG-1679428923896.jpg

    මහබැංකු දත්ත අනුව පසුගිය වසර 8 තුලදී විදේශ ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 51ක් එවලා කෝ මේ $ ?

    මෙම මුදල රටේ සමස්ත ණය හා සමානයි , මෙම විදේශ මුදල් හරියට කළමනාකරනය කලානම් රට බංකොලොත් වෙන්නේ නැ.

    Source CBSL 👉 Source
    Source ganna thana inneth ali horune...
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    මුන්ට කොච්චර කිව්වත් තේරෙන් නෑ බං. අපිට ලෝන් බිලියන ගණන් ආවත්, සම්පත් කළමනාකරණය කියන දේ නැත්තම් වලෙන් ගොඩ ඒමක් නෑ කියලා. ඕනම රටක ස්ථාවරභාවය තියෙන්නේ ඒ රටේ සම්පත් කලමනාකරණය මත. ඒක Tangible, Non Tangible වේවා හරියට කලමනාකරණය කරන්න ඕනේ. වැඩේ කියන්නේ අටපාස් නැති ගොන් වස්සෝ ටිකක් උඩ පුටුවලට ගිහින්, උන්ගේම වාසියට දාගත්ත නූගත් ඔෆිසර්ස්ලා ටිකකුයි එක්ක මොන සම්පත් කලමනාකරණයක්ද. ඒ ෆීල්ඩ් එකේ ඉහලටම ගිය උන් ගේන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් ඇපෲව් කරන්නේ අර ඒ ෆීල්ඩ් එක ගැන මෙලො හසරක් නොදන්න මැටි ඇමතියෙක්. ඌට ඒකෙන් ගාණක් එන්නේ නැත්තම් ඒක රිජෙක්ට්. හිතපන්කෝ රටක ප්‍රධානම ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුලුවන් වරාය දීලා තියෙන එකාට ඒගැන තියෙන කොලිෆිකේශන් එක? ඔය උදාහරණයක් විතරයි.
    මෙතන තියනවා සම්පුර්ණ විස්තරේ. මේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව අපිට කවදාවත් ගොඩ යන්න බැහැ. මේ වගේ එව්වට විද්වත් මඬලක් ඉන්න ඕනේ ජනතාවට අදිකරණයට වග කියන. දේශපාලන අදිකාරියට පුළුවන් මෙව්වා නිරීක්ෂණය කරන්න. ඒ නැතුව මේ මණ්ඩලය පත් කරන්න අවසර දෙන්න නරකයි. එහෙම උනොත් තමන්ගේ හෙන්චයියෝ දාගෙන ආයේ අර පරණ පාරේම තමයි
     
    • Like
    Reactions: kinkon

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113

    ඕක තමයි කොරොනා කාලේ අපේ ලයිෆ් ලයින් එක.... කුහක ජෙප්පො කිව්වේ ඕකත් එවන්න එපා කියල​

    ඔව් එව්වනන් අපිට උගන්ඩාවෙ ආයෝජනය කරන්න තිබ්බ කුහක ජෙප්පො ඒකට කැමති නෑනෙ...
     
    Similar threads