පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය ව&#354

    2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.
    මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.
    මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.

    යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
    කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.

    - අද දෙරණ -
    Srilanka-620x360.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය්ට මාස්ටර් කාඩ් එක යූස් කරපු ස්ටැටිස්ටික් ද? ලොවෙත් නැ අපේ උන් පෙයොනියර් ගහපු එකත් ටුවරිස්ට්ලා කියලද දන්නේ නැ ලින්ක් වෙලා තියෙන්නේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය්ට මාස්ටර් කාඩ් එක යූස් කරපු ස්ටැටිස්ටික් ද? ලොවෙත් නැ අපේ උන් පෙයොනියර් ගහපු එකත් ටුවරිස්ට්ලා කියලද දන්නේ නැ ලින්ක් වෙලා තියෙන්නේ.

    Hehe sira ban.
    Keels eke hari kohenhari winadi 5k balagena hitiyoth purse eke payoneer card ekak dagena inna ewun 2-3k hoyaganna puluwan.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Hehe sira ban.
    Keels eke hari kohenhari winadi 5k balagena hitiyoth purse eke payoneer card ekak dagena inna ewun 2-3k hoyaganna puluwan.
    සිරාවටම. ගිය සතියේ ගුනසේන බුක්ශොප් එකෙන් එකෙක් රුපියල් 60 මාස්කින් ටේප් රොලක් ගන්නත් කාඩ් එකක් දික් කලා.. කැශියරුත් මාරු සල්ලි නැති නිසා කැමැත්තෙන්ම ගත්තා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය්ට මාස්ටර් කාඩ් එක යූස් කරපු ස්ටැටිස්ටික් ද? ලොවෙත් නැ අපේ උන් පෙයොනියර් ගහපු එකත් ටුවරිස්ට්ලා කියලද දන්නේ නැ ලින්ක් වෙලා තියෙන්නේ.
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් අපෙ උන්ගෙ පෙයොනියර් කවුන්ට් කවුන්ට් කලා උනත් ඒකෙ ලොකු බලපැමක් එන්න විදියක් නැ බන්.