පසුතැවිලි වෙනවා මම...

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
පසුතැවිලි වෙනවා මම...

මාව හප්පපු එකාට දෙකක් අනින්න බැරි උන එකට... හෝර්ලික්ස් නෙස්ටමෝල්ට් අරගෙන වරෙව් මම කැන්ඩි ලේක් සයිඩ් එකේ ඇඩ්මිට්...
 

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
චිරාත් කාලයක ඉදන් එළකිරියේ පැතුම අද ඉටු උනා නෙද? දෙමලාව හප්පලා ගියා සින්හලු
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිළිකාවක් හැදිලත් මැරිච්ච නැති උබට accident නම් මොනාද...
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පිළිකාවක් හැදිලත් මැරිච්ච නැති උබට accident නම් මොනාද...

    මැරෙන එකක් නම් නැහැ.. එත් නැගිටගන්න බැහැ යකෝ anden.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මාව හප්පපු එකාට දෙකක් අනින්න බැරි උන එකට... හෝර්ලික්ස් නෙස්ටමෝල්ට් අරගෙන වරෙව් මම කැන්ඩි ලේක් සයිඩ් එකේ ඇඩ්මිට්...

    එකපාරක් අනාතය කියල එකවුන්ට් එකකින් ආතල් ගත්තෙත් උඹද?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉන්නට කියලා ආවේ ලංකා...
    බලන්නට උනි සිවිලිමේ පංකා....
    සිංහලු දුන්නට දඩුවම් නැ සාංකා....
    පෙරුමා රෙස්පෙට් නැ ඒල්ලෙන්නේ බාල්කා...